57 ⛄Yellow Bird

231 48 74
                                        

වැහි බිංදු වැටෙනහවසක ඉඳගෙනතෙත් වුන පාලමක් මුලකහ කුරුල්ලෙක් අඬනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැහි බිංදු වැටෙන
හවසක ඉඳගෙන
තෙත් වුන පාලමක් මුල
කහ කුරුල්ලෙක් අඬනවා..

පුංචි කකුලෙ තුවාලයක්
තටුවක් කැඩිලා ගිහින්
ඇස් දෙකේ තෙත් පාට
ඌ හිමින් ඉකි ගහනවා..

කා එක්කදෝ කතාවක්
කරනවා අනතුරු ඇඟවීමක්
බොර වතුර පාලම යටින්
මහ හයියෙන් ගලනවා..

පාලමේ උඩ කොනේ සිහිනෙක
පැටලිලා තනිනොවූ දෙන්නෙක්
දෙන්නා දෙන්නගෙ කතාවක
ගුලිවෙලා තව හිතනවා..

The painting I drew is beautiful
But now it was missing
The purple star has disappeared
 Who removed it?
Who changed that?
Someone hid a secret without 
even telling me
A secret I know well
But a secret I still do not know 
is hidden inside my painting
I'm still looking
I finally found out
He changed that
His cold star

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now