52 ⛄Killing My Friend

295 50 19
                                    

අන් අය වෙනුවෙන් කාලය වැය කල යුතුයි,නමුත් අපගේ කාලය අපතේ නොයැවිය යුතුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අන් අය වෙනුවෙන් කාලය වැය කල යුතුයි,නමුත් අපගේ කාලය අපතේ නොයැවිය යුතුයි.
අනික් අයට සමීප විය යුතුයි,නමුත් ඔවුන්ට සම්පූර්ණ විස්වාසය නොදිය යුතුයි.
අනිකුන්ට අවස්ථාවක් දිය යුතුයි,නමුත් එම නිසා අපගේ අවස්ථාවන් අත්නොහැරිය යුතුයි.
අනිකාට සවන් දිය යුතුයි,නමුත් ඔවුන් පවසන සියල්ලක්ම පිලිනොගත යුතුයි.
අනික් උන්ට අත දිය යුතුයි,නමුත් අපගේ උත්සාහය අත් නොහැරිය යුතුයි.
අනිකාගේ වැරැද්ද පෙන්වා දිය යුතුයි,නමුත් තමන් සැමවිටම නිවැරදි බව නොසිතිය යුතුයි.

We should spend time with others, but we should not waste our time.
Be close to others, but do not trust them completely.
We must give others a chance, but therefore we must not give up our opportunities.
The other should listen, but do not accept everything they say.
We must lend a hand to others, but we must not give up.
The fault of the other must be pointed out, but we alone must not always think.

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now