33 ⛄Moon Dancer

422 77 57
                                    

ඔයා නෙලුම් මල් දැකලා තියනවද? මං හිතනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයා නෙලුම් මල් දැකලා තියනවද? මං හිතනවා.වැරදිලා හරි දවසක රෝස පාට නෙළුම් මලක් ඔයා දැකලා ඇතියි කියලා.නෙලුම් මලක සුවඳ ඔයා නහයට විඳලා තියනවද?නෙලුම් මලක තියෙන ලස්සන ඔයා දැකලා තියනවද?නෙලුම් මලේ සිනිදු පෙති කොයිතරං පිරිසිදුද?නෙලුම් මලක් පිපෙන්නෙ හැදෙන්නෙ වතුරෙ කියලා ඔයා දන්නවා නේද?එතකොට ඔයාට පුංචි කාලෙදිනං පේන්නෙ නෙලුම් මල වතුරෙන් උඩට ඇවිත් තියෙන හැටි විතරයි.පැහැදිලි වතුරෙ කොල පාට කොලත් එක්ක හැදුන ලස්සන නෙලුම් මලක්….මල් ගොඩක් වුනත්..ඒත් ඔයා ටික ටික ලොකු වෙද්දියි තේරුම් ගන්නෙ වතුරට පහලින් නෙලුම් මලේ ඉපදීම සිද්ද වුන තැන තියෙන්නෙ මඩත් එක්ක කලවම් වුන කුනු ගොඩක් කියලා.

එතකොට මල පිටට ආපු ලස්සන පරිසරේට වඩා මල හැදුන තියෙන අපිරිසිදු පරිසරේ වෙනම කතාවක් තියෙනවා..

Have you seen the lotus flower?
Have you ever smelled a lotus flower?
Have you seen the beauty of a lotus flower? How clean are the soft petals of the lotus flower?
Did you know that a lotus flower blooms in water?
Then when you were a child you could only see the lotus flower coming up out of the water..A beautiful lotus flower with green leaves in clear water.even lots of flowers.
But as you grow older, you will realize that the place where the lotus flower was born under the water is a lot of dirt mixed with mud.Then there is a different story in the filthy environment where the flower has grown than in the beautiful environment that came out of that flower.

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now