28 ⛄Lonely Prince

404 84 47
                                    

ඉස්සර කාලෙදි මගඇරලා ගියත්පස්සෙ කාලෙකදි අපිට නවාතැන් දුන්නඅපේ පුංචි ඔමෙලාස් හෝටලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉස්සර කාලෙදි
 මගඇරලා ගියත්
පස්සෙ කාලෙකදි 
අපිට නවාතැන් දුන්න
අපේ පුංචි 
ඔමෙලාස් හෝටලේ..

කාලෙකට කලින් 
පිරිසිදු නැතත්
පරණ මතකෙක
අපිරිසිදු තැන් 
මකලා හදන 
ඔමෙලාස් හෝටලේ..

නිතරම ගියපු
ඉන් පහු දවසෙදි
අමතක කරලා දාපු
කව්දෝ ඇතුලෙම 
පන නහගත්තු
අතීතෙ කඳුලක් වුනු
ඔමෙලාස් හෝටලේ..

Once upon a time there was
an old hotel in front of our school.
It's a place where
old rubbish is left behind.
We did not count that
Because
Just a Ugly place

That's why we didn't go inside
 It seemed like an
ugly place to us
But there was a story
inside that we didn't want to hear
Omelas is one end of a
river of tears secretly
buried with a lot of

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now