67 ⛄Ask Yourself First

207 41 38
                                        

අනුන්ගෙන් අහන්න කලින්,සතුටින් ඉන්නවද?ප්‍රශ්න තියනවද?යන්න ආසා කොහෙද?යන්නෙ මොකකද?කන්න කැමති මොනවද?ප්‍රශ්න විසඳගන්නෙ කොහොමද?ශක්තිමත්ව ඉන්නෙ කොහොමද?කාවද විස්වාස කරන්නෙ?මොකක්ද ගන්න හොදම තීරණේ?මග නවතිනවද?දුකින්ද ඉන්නෙ?ටිකක් හිනාවෙමුද?සිංදුවක් අහමුද?කතා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනුන්ගෙන් අහන්න කලින්,
සතුටින් ඉන්නවද?
ප්‍රශ්න තියනවද?
යන්න ආසා කොහෙද?
යන්නෙ මොකකද?
කන්න කැමති මොනවද?
ප්‍රශ්න විසඳගන්නෙ කොහොමද?
ශක්තිමත්ව ඉන්නෙ කොහොමද?
කාවද විස්වාස කරන්නෙ?
මොකක්ද ගන්න හොදම තීරණේ?
මග නවතිනවද?
දුකින්ද ඉන්නෙ?
ටිකක් හිනාවෙමුද?
සිංදුවක් අහමුද?
කතාවක් ලියමුද?
වැටුන තැනින් නැගිටිමුද?
කාටවත් කරදරයක් නොකර ඉමුද?
කියලා තමන්ගෙන්ම අහගෙන ඉන්න!!

Learn something for life from everything.
Teach something to someone else from everything you learn.
Live in the moment.
Enjoy this moment.
None of us know what will happen tomorrow.

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now