22 ⛄Handwritten Horror

560 96 123
                                    

හිටියෙ නෑ මං පුරුදු තැනඇවිත් යනකොට ආපහු නුඹඅත්අකුරින් ලියපු ලියුමක්රතු රෝස මල් ඉත්තක්සීසී කඩ ඉරපු කොල රොත්තක්වීසි කරලා තිබුණා අයිනකරෝස මල් ඉත්ත කාගෙදඉරපු පොත් කොල මගේද?යවපු පිලිතුරු උඹේද?දන්නෑ මං හිතුවටඋඹටයි මටයි දෙන්නටමවෙලා ලොකු වැරදීමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිටියෙ නෑ මං පුරුදු තැන
ඇවිත් යනකොට ආපහු නුඹ
අත්අකුරින් ලියපු ලියුමක්
රතු රෝස මල් ඉත්තක්
සීසී කඩ ඉරපු කොල රොත්තක්
වීසි කරලා තිබුණා අයිනක
රෝස මල් ඉත්ත කාගෙද
ඉරපු පොත් කොල මගේද?
යවපු පිලිතුරු උඹේද?
දන්නෑ මං හිතුවට
උඹටයි මටයි දෙන්නටම
වෙලා ලොකු වැරදීමක්..!

They Said That they saw you 
knocking on my door with 
roses in your hand,
You thought I'd be waiting....
But I..
What did I do?
We were stuck in several places without knowing anything
The only thing I did was lock up those places more and more..

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now