39 ⛄Missing Sensation

440 73 53
                                        

ලා නිල් පාට ගාපු සිනිදුවට මට්ටං කරපු ගේට්ටුව,රෝස පාට පුංචි මල් පිරුණ කොල පාට කොල වැක්කෙරුන මල් ගෝල්ල,දෙපැත්තෙ පත්තු වුන ලා පාට බල්බ් දෙකෙන් වැටුන එලිය,හඳ නැතත් වැහි වලාකුලු පිරුණ අහසෙන් ආපු සීතල,ගහක අත්තක ඉන්න අනිකට තුරුලු වුන කුරුලු පවුල,එන හුලඟක...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලා නිල් පාට ගාපු සිනිදුවට මට්ටං කරපු ගේට්ටුව,
රෝස පාට පුංචි මල් පිරුණ කොල පාට කොල වැක්කෙරුන මල් ගෝල්ල,
දෙපැත්තෙ පත්තු වුන ලා පාට බල්බ් දෙකෙන් වැටුන එලිය,
හඳ නැතත් වැහි වලාකුලු පිරුණ අහසෙන් ආපු සීතල,
ගහක අත්තක ඉන්න අනිකට තුරුලු වුන කුරුලු පවුල,
එන හුලඟකට කැඩිලා පෙති විසිවුන සැෆ්රන් මල් සුවඳ
අතරෙම දැනුනා කාටදෝ
කාගෙදෝ ස්පර්ශයක්

Light blue painted smooth leveled gate,
A bunch of green leaves with small pink flowers,
Light falling from two light bulbs on either side,
Cold from the sky, full of rain clouds, even without the moon,
A family of birds perched on a tree branch,
The scent of saffron flowers blowing petals broken by the oncoming wind,
With all this one felt the touch of another

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now