42 ⛄Perfume Disaster

298 62 70
                                        

වීදුරු බෝතල් බිම වැටුනටමටනං නෑ ගානක්කෑලි කෑලි වීසි වෙලා හතර අතේපොලව පුරානහය කපන සුවඳකුයිඔලුව පුරා යන එකයිමටනං නෑ ගානක්පොලව දිගේ සුවඳ දියරඉහිරිලා යන අතරෙදැනුන කුසගින්නට හිඳමොන මොනවාදෝ බඩට දාගත්තටමටනං නෑ ගානක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වීදුරු බෝතල් බිම වැටුනට
මටනං නෑ ගානක්
කෑලි කෑලි වීසි වෙලා හතර අතේ
පොලව පුරා
නහය කපන සුවඳකුයි
ඔලුව පුරා යන එකයි
මටනං නෑ ගානක්
පොලව දිගේ සුවඳ දියර
ඉහිරිලා යන අතරෙ
දැනුන කුසගින්නට හිඳ
මොන මොනවාදෝ බඩට දාගත්තට
මටනං නෑ ගානක්.
එලියට යන ගිනි සුවඳ
නොදැනි නොදැනිම එන සුවඳ
ඉව අල්ලගෙන දොර වහගෙන 
එලියට දිව්වත් 
මටනං නෑ ගානක්
මට ⁣නෑහුනාට දොර මුල්ලෙ
ඉඳන් මට කෑගහනවා කව්දෝ
අන්න අර බිමට වැටුන 
සුවඳ විලවුන්
ආයෙත් පාරක් බලාපං කියලා

No one at home
I am alone today
I like soup
I thought I'd make something
Home gas cooker
Mom is the superhero
I'm just a villain
The gas was turned on
What I made?
Today is my birthday
Lots of gifts!!
The perfume fell to the floor
The smell of the devil

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now