🍃Second Part 🍃Using What?

269 47 21
                                    

පියවරෙන් පියවරටපාලමේ කොන තබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පියවරෙන් පියවරට
පාලමේ කොන තබා..
ඇවිද යමි හමුවීම
වෙන්වීමෙ හිත තියා..
කියයි දුක පාලමේ
පහල ගඟ නිතිපතා..
ඔහු ඇයව මුණගැහෙන
දවස් ඇති දිනපතා..
දෙදෙනාම වෙන්ව යමු
ආදරෙන් තිත තියා.
ජීවිතය එක කාන්තාරෙක
මිරිඟුවක්මැයි කියා..
ගනු නොහැක බෙදාගනු
අපේ දුක් නැති නියා..
⁣දෙපැත්තට ඇවිද යමු
අපෙ කතා මෙහි ලියා..
මුණගැහුන හැමදාම
මතකයන් හිත වියා..
නුඹ නිසා හැමදේම
ලැබු නොලැබු කම් කියා..
අපේ අත් ගත් අයගෙ
අත් අරන් පය තියා..
හෙමි හෙමින් යන්න යමු
බැඳීමට තිත තියා..

Years later, spring has dawned on those lives..
The monsoon storms are over and gone..
Roads that were covered with twigs and thorns became clear again..
The blurred eyes were now clear to the dust that had hit everywhere in the summer heat..
The rain stopped and a clear rainbow of seven colors shone in the sky..

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now