45 - Secret Letter | කාගෙද ලියුම?

49 8 52
                                    

‘ He's the only one who knows how to turn a bad joke into a good one ‘
_________________________________________

මොබයිල් එකට ආපු කෙටි පණිවිඩය දිහා නිශ්ශබ්දව විනාඩි කීපයක් බලාගෙන හිටපු මායා ඒ කව්ද කියලා දැනගන්න කුතුහලයෙන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මොබයිල් එකට ආපු කෙටි පණිවිඩය දිහා නිශ්ශබ්දව විනාඩි කීපයක් බලාගෙන හිටපු මායා ඒ කව්ද කියලා දැනගන්න කුතුහලයෙන් හිටියා.අනිත් පැත්තෙන් ඇහුන පැහැදිලි නැති පිරිමි කටහඬ අයිති කාටද කියන එක කෙල්ලට පැහැදිලි වුනේ නෑ.ඒ නිසාම කල්පනා කරපු මායා ඒ අංකයට කෙටි පණිවිඩයක් යවන්න හිතුවෙ සැකෙන්.

Maya Grace -
Who are you? What do you want? You're one of the boys in my class, I know that. My girls make fun of me. I'm sorry about my behavior but, let's jz stop this ok? 

නාදුනන කෙනාට අලුත් පණිවිඩයක් යවපු කෙල්ල පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇඳේ ඉඳගෙන විනාඩි කීපයක් බලාගෙන හිටියෙ අතේ ඇඟිලි හපන ගමන්.නිතරම මොබයිල් එක පිරිසිදුව,ප්‍රශ්න නැතුව තියාගන්න කැමති මායාට එක අංකයකින් ආපු ගැටලුව අමතර වදයක් වෙලා තිබුණා.මොබයිල් එකේ තිරයෙ ආගන්තුකයගෙන් අලුතින් ආපු පණිවිඩයක් සටහන් වෙනකොට මායාගෙ ඇස් ලොකු වුනේ කලබලය නිසයි.

My boyfriend -
What’s the joke? I didn't get it??

Maya grace -
Kk block y

ආගන්තුක අංකය අයිති කෙනා විහිලුව තවත් දුර ගෙනියන්න හදන බව තේරුම් ගත්තු මායා ඒ අංකය මොබයිල් එකෙන් අයින් කරන බව කියන පණිවිඩයක් යැව්වෙ එතකොටවත් තමන් කව්ද කියන එක කෙල්ලට දන්වයි කියලා හිතාගෙන.

My Boyfriend -
Hay It's just me, I need my black blazer back

Maya Grace -
What blaser? Who are you?

My Boyfriend -
sorry for interrupting your sleep. Good morning bytheway

Maya Grace -
I asked you a question sleep stalker

අංකය අයින් කරන්න ගියත් ආගන්තුකයා ගැන උනන්දුවක් ඇතිවුන කෙල්ල ඒ කව්ද කියලා දැනගන්න තවත් පණිවිඩ යැව්වා.ගැහැණු ළමයි කීපදෙනා පංතියෙ ⁣පිරිමි ළමයෙක්ගෙ අලුත් අංකයක් මොබයිල් එකට ඇතුලු කරලා බව තේරුණ නිසා කතා කරපු කෙනා තමන් කව්ද කියලා නොකියන බව මායා හොඳින්ම දන්නවා.ඒත් ඊලඟට ආපු අලුත් පණිවිඩය දැක්කම මායාගෙ අතින් මොබයිල් එක අත්ඇරුනෙ නැති ටික විතරයි.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now