Prologue...☠︎︎

6.6K 436 32
                                    

" Lucifer...උබ Lucifer ද...මකර ලකුණ මූණෙ තියෙන්නෙ උගේ...විහිලු කරන්න එපා මන් එක්ක ටේහයුන්ග්...උබ මකාගනින් ඕක "

" ඕහෝ...මොකද මගේ ඩෝල් බයවෙලා මේ...Lucifer තමා මම...ඔයා අද ඉදලා මගේ Queen...Lucifer ගෙ රැජින..."

" එපා...please..මට ඉන්න දෙන්න...එපා ටේ "

" ටේ නෙවෙයි ඩෝල්...මම Lucifer...ටේහයුන්ග් නෑ මෙතන..."

" උබ යක්ෂයෙක්...හොදක් වෙන්නෙ නෑ උබට "

" හරියට හරි බේබී ඔයා , I'm the DEVIL of my world "

" අම්මල මාව දැනටම හොයනව ඇති...උබව අහුවේවී"

" බලන්න මේ හා පැටියා බයේ ගැහෙන ගමන් මාව බයකරන්න හදනවද...බය දන්න කෙනෙක් නෙවෙයි ඩෝල් මේ Lucifer...අනික Jeon ලට උබව හොයාගන්න බෑ...Lucifer ගෙ දෙයක් කාටවත්ම හොයාගන්න බෑ..."

" එන්න එපා ලගට...යනව...යක්ෂයෙක් තමුන්...යනව එහාට"

" ඇයි ඩෝල් දගලන්නෙ...අද රෑ Lucifer ගෙ Queen වෙන්න බේබි බෝයි"

<><><><><><><><><><><><><><>

<><><><><><><><><><><><><><>

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

️⚠️⚠️Warning ⚠️⚠️


Killing, blood, smut...ඔය දේවල් අන්තර්ගත වෙනව මේ කතාවෙ...ඒවට අකමැති අය කියවන්න එපා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now