ᑕᕼᗩᑭTᗴᖇ 24☠︎︎...

1.7K 352 532
                                    

" යූන්ගි කතුර දියන්...කතුර...මිනිහෝ...

" ඕ...ඕ...කතූර...ආආආ...කතුර...කෝ ...ආආආ මෙන්න...

" යකෝ සිහි නැතුව ඉන්නෙ වෙන එකෙක් , කපන්නෙ මම ...වෙව්ලන්නෙ තව එකෙක්..."

" ඕව දැකල තිබුනට මේකාව කප කප ඉද්දී බයයි වගේ ඒයි...බලාගෙන හොදේ"

" කට වහගෙන ඉන්නව "

යූන්ගිගෙන් කතුර ඉල්ලගත්ත ජිමින් Luciferගෙ ඔපරේෂන් එක කරන ගමන්ම යූන්ගිට බැන්නා...Lucifer තුවාලෙට ඇගිලි දාල උණ්ඩෙ එලියට ගත්ත නිසා වැඩිපුර ලේ ගිහිල්ලත් තිබුන නිසා තුවාලෙ මහල ඉවර උනාට Lucifer ට සිහිය එන්න වෙලා යන බව ජිමිනට තේරුනා...

" ඉවරද වැඩේ...පොර නැගිටින්නෙ නැද්ද දැන්ම?"

" නැගිටීවි...ඒත් වෙලා යාවී...හාට් එකට අගල් හයක් වගේ දුරින් වැදිල තියෙන්නෙ...නිකමට හරි එහෙ මෙහෙ උනා නම්...මොනව කරන්නද අපි...

" එලියට ගිහින් අඩමු මෝචියෝ...මේකා මෙහෙම ඉන්නව බලාගෙන ඉන්න අමාරුයි මට...එලියට යන් අපි දැන්"

අඩන්න ලෑස්ති උන ජිමින්වත් එක්කගෙන යූන්ගි ඔපරේෂන් රූම් එකෙන් එලියට ආවෙ මෙච්චර දවස් සිංහයා වගේ හිටපු Lucifer දැන් ඇද උඩ ඇස් පියාගෙන ඔහේ ඉන්නව බලන් ඉන්න බැරි උන නිසා...එයාල එලියට එද්දීම ජන්ග්කුක් ඇරෙන්න අනිත් හැමෝම බය උන ඇස් වලින් යූන්ගි ජිමින් දිහා බලාගෙන හිටියා...

Jae:-" බොස්ට කොහොමද ජිමින් සර්?"

Jimin:-" හාට් එකට කිට්ටුව වැදිල තියෙන නිසා සිහිය එන වෙලාවක් කියන්න බෑ...ඒත් දැන් අවධානමක් නෑ...ඒක නිසා උබ ඔය ඇදුම් මාරු කරගනින්...ලේ පිටින් ආපු වෙලාවෙ ඉදල මෙතනනෙ"

Jae:-" හරි සර්...බොස් ගැන හිතෙද්දී ලේ පිටින් ඉන්නෙ කියලවත් මතක් උනේ නෑ...උදව්වක් ඕන උනොත් කතා කරන්න සර්"

Yoongi:-" හරි හරි කොල්ලො"

Jae ගියාට පස්සෙ ඇතුලට යන්න හදපු හොබීව ජිමින් නැවැත්තුව...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now