ᑕᕼᗩᑭTᗴᖇ 59☠︎︎...

1.2K 213 113
                                    

විල ඉවුරෙ උදේම තියෙන සීතල මකාගන්න කට්ටිය උදෙත් පොඩි ගිනිමැලයක් ගහලා ඒ වටේ වාඩිවෙලා හිටියත් ගිනිමැලේ බාගෙට නිවිලා ගියේ වතුරෙ පැනලා හිටපු කූපර් එතනටම ඇවිත් ඇග ගසා දාපු නිසා...

" කූපර්...එහාට වෙන්නකෝ..."

" වූෆ්..."

" වූෆ් වූෆ් තමයි..."

තාම ගිනිමැලේ ලග ඉන්න කූපර්ව පිහිදාන්න ටවල් එකක් අරගෙන එන්න ජන්ග්කුක් ටෙන්ට් එකට යද්දී අනිත් කට්ටිය එතනින් එහාට ගියේ කූපර්ව එතන තනි කරලා...

තාම ගිනිමැලේ ලග ඉන්න කූපර්ව පිහිදාන්න ටවල් එකක් අරගෙන එන්න ජන්ග්කුක් ටෙන්ට් එකට යද්දී අනිත් කට්ටිය එතනින් එහාට ගියේ කූපර්ව එතන තනි කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදේට කන්න දෙයක් කට්ටියම එකතු වෙලා ඉක්මනට හදද්දී ලුසිෆර් ජින්ට බිලීපිත්තක් දීලා විලට යැව්වෙ උදේට හදන්න මාලු ටිකක් අල්ලගෙන එන්න කියල...ජින් තනියම යන්නෙ නැතුව හොබීවත් එක්කගෙන යන්න හදද්දී හොබී බඩ අල්ලගෙන කැලේ ඇතුලට දුවද්දී අනිත් අය හිනාව කාගෙන බලන් හිටියත් ජින් එතන ඉන්න හැමෝටම රවලා තනියම විල ලගට ගියා...

" අනේ බන් දැන් මට ජුනී එක්ක මාලු අල්ලන්න යන්න කියන්න එපා..."

ලුසිෆර් තමන් දිහා බලනව දැක්කම ජූන් එහෙම කියල පොඩ්ඩක් පස්සට ගියත් තමන් අතේ තිබුන බිලී පිත්ත ජූන් අතට දීපූ ලුසිෆර් ජූන්ව ජින්ගෙ පැත්තට තල්ලු කරා...

ලුසිෆර්ට ලාවට රවපු ජූන් හෙමීට ජින් ඉන්න තැනට ගිහින් ජින්ට එහා පැත්තෙන් හිටගෙන බිලී පිත්ත වතුරට දාගත්තා...ටිකක් වෙලා ගියත් තමන් කියල කෙනෙක් නෑ වගේ ජින් ඉන්න විදිය බලන් හිටපු ජූන් කතා කරන්න ගත්තා...

" ජිනී...මාලු ඇල්ලෙන්නෙ නෑ වගේද ...?"

" හ්ම් "

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now