ᑕᕼᗩᑭTᗴᖇ 14☠︎︎...

1.9K 336 311
                                    

" හියුන්ග්...අද උදේට වැඩ නැද්ද?

" තව ටිකකින් යන්න ඕන ඩෝල්...මට ඔයත් එක්ක ඉන්න තියෙන වෙලාව අඩුයි මේ දවස් වල නේද ඩෝල්...exam එකටත් තව මාසයයිනෙ...ඊලඟට මම ඩෝල්ව ඇවිදින්න එහෙම එක්ක යන්නම්...

" අයියෝ හරි හියුන්ග්...ආආ මෙන්න කාල ඉන්න "

ආආ මෙන්න කාල ඉන්න "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" වාව් ඩෝල්...මගෙ ඩෝල් තමයි බෙස්ට්ම...මට දවල්ටත් කන්න ලන්ච් බොක්ස් එකක් හදල අනේ ඩෝල්...හානෙ හානෙ"

" හරි හරි...කෝ දැන් කන්න හියුන්ග්...ඔය කහ මද ටිකට ඇන ඇන කන්න එපා...අනේ මන්දා ඔයාට කියනවට වඩා හොදයි ඉතින්"

" මේව රස වැඩියි ඩෝල්...කැහ් කැහ්...

" කියව කියව ඌරා වගේ කනවට හොද වැඩේ...කෝ මේ වතුර එක බොන්න...ඇස් ප්‍රවෘති වල අලවගෙන ඔහේ බලාගෙන කනවා..."

" ප්‍රවෘති බලන එක හොදයි ඩෝල්...රටේ ලෝකෙ විස්තර දැනගෙන ඉන්න එපැයි"

" උදේ රෑ දෙකටම බලනවා...ආයි ගෙදර හිටියොත් දවල්ටත් බලනව...ඔයාට හොදයි ඉතින්...ගොන් පොලිස්කාරයෝ වැටලීමකට යන්න කලිනුත් කියලනෙ යන්නෙ"

" ඔය පොලීසිය කවුද ගනන් ගන්නෙ ඩෝල්...

ඒත් එක්කම ජන්ග්කුක් Luciferට නිහඩ වෙන්න කියල අතින් කියල ප්‍රවෘති වලට අවධානය දුන්නා...

' අද උදෑසන තුනට පමණ Daehangno වීදියේ මුර සේවයේ නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනා අසලට දිව ආ තරුණියක් ඔවුන්ගෙන් ඇයව බේරගන්නා ලෙස උදව් ඉල්ලා තිබෙන අතර ඒ මොහොතේම බයික් එකක පැමිණි අයෙකු සිදු කර වෙඩි තැබීමක් නිසා ඇය එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා....එම සිද්ධියට මුහුණ පෑ පොලිස් නිලධාරියා සමග අප කතා කරමු...එයට අප අපගේ නිවේදක Wang Doyun ව සම්බන්ධ කරගන්නවා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now