ᑕᕼᗩᑭTᗴᖇ 15☠︎︎...

1.9K 357 399
                                    

උදේ නවයට විතර ඇහැරුන Lucifer බලාගෙන හිටියෙ ජන්ග්කුක්ගෙ මූණ දිහා...ටිකක් අවුල් වෙලා තියෙන කොණ්ඩෙ පියවුන ඇස් ලාවට ඇරිල තියෙන තොල් සිනිදු පිරුණ කම්මුල් චූටි නහය...මේ දේවල් එක්ක Luciferට ජන්ග්කුක්ව පෙනුනෙම ඩෝල් කෙනෙක් විදිහට...ජන්ග්කුක්ගෙ කට කොනෙන් බේරිල තිබුන කෙල පොඩ්ඩකුත් මහපට ඇගිල්ලෙන් පිහිදාල ජන්ග්කුක්ට ශීට් එක පොරවල Lucifer ගියේ කිචන් එකට...

විනාඩි තිහකට විතර පස්සෙ Lucifer ට්‍රේ එකක් අරගෙන කාමරේට එද්දී ජන්ග්කුක් ඇහැරිලා සිවිලිම දිහා බලාගෙන ඉන්නව...

" Good Morning ඩෝල්...ඔන්න අද ඇදටම breakfast අරගෙන ආවා...මට පුලුවන් විදිහට හැදුවෙ ඉතින්...ඩෝල් වගේ ලොකු ලොකු කෑම හදන්න බෑනෙ මට"

" හ්ම්...Good morning හියුන්ග්...මට නැගිටින්න උදව් දෙනවද?"

" ඔහ් ඉන්න ඉන්න "

ජන්ග්කුක්ව ඇද විට්ටමට හේත්තු කරපු Lucifer ජන්ග්කුක්ට මුලින්ම වතුර එකක් බොන්න දීලා කෑම එක දුන්න...

ජන්ග්කුක්ව ඇද විට්ටමට හේත්තු කරපු Lucifer ජන්ග්කුක්ට මුලින්ම වතුර එකක් බොන්න දීලා කෑම එක දුන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් පලවෙනි කට කන දිහා Lucifer ඇසුත් ලොකු කරගෙන බලාගෙන හිටියා...

" රසද කූ?"

"හ්ම් රහයි...හියුන්ග් කාලද?"

"ඕ මේ...කාල ඉන්නෙ ඉතින් ඔව්"

" ඔයාට බොරු කියාගන්න බැරි බව දන්නව ද හියුන්ග්...බොරුවක් කියද්දී අඩුම කියන කෙනාගෙ මූණ දිහා බලල කියන්න...කොරියාවම හොල්ලගෙන ඉන්න Lucifer...ඒත් මේකට බොරුවක් කියාගන්න බෑ"

" නෑ නෑ ඩෝල් ,මම හොදට බොරු කියනව...ඒත් ඔයා ලගදි බෑනෙ...හරිම අමාරුයිනෙ ඔයාට බොරුවක් කියන්න මට"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now