ᑕᕼᗩᑭTᗴᖇ 3☠︎︎...

2.1K 399 254
                                    


" Jin අර මේකප් එකාව ගෙන්නුවද ඊයෙ හවස?"

Jin:-" ඔව් අන්න තුන්වෙනි තට්ටුවේ ඇති, Suga උබව යුනි එකට ඇතුලත් කරලා අන්න...සැක් මම හිතුවෙ නෑ උබට මෙහෙම කලක් යයි කියල"

" මම හිතුවෙත් නෑ බන්, කොහෙද මේ ජිමිනගේ ගොන් අදහස් නෙව"

Jimin:-" මගේ ගොන් අදහස් මොකක්ද...උබ ජන්ග්කුක්ව කුදලගෙන ඇවිත් මේක අස්සෙ හිරකරගත්තම කොල්ල උබට ආදරේ කරාවි කියල උබ හිතනවද?...නෑනෙ..බයේ ඉදීවී"

Jin:-" දන්න විදියට ජන්ග්කුක් straight නේද? හිතනවද දැන් වෙස් වලාගෙන ගිහින් ඕකව ...සොරි ජන්ග්කුක්ව දාගන්න පුලුවන් වෙයි කියල?"

Jimin:-" හුරතලේට ඉන්න nerds ලට ඔය play boys ල කැමති වෙනව"

Jin:-" මේක ඇත්ත ජීවිතේ..උබ අර Wattpad එකේ කියවන ඒව වගේ නෙවෙයි"

Jimin:-" හරි බලමුකෝ,..."

Jin:-" කොහොමද දැන් හුරතලේට ඉන්න ටේහයුන්ග් Lucifer කියල දැනගත්තම...ජන්ග්කුක්ට මොනව වෙයිද..."

Jimin:-" එතකොට කොහොමද කිඩ්නැප් කරලා කාමරේකට දාලා ටික වෙලාවකින් මේකා යකා වගේ මම Lucifer කියාගෙන යන කොට "

Hobi:-" ඔය දෙකම එකයි...අන්තිමට ජන්ග්කුක් මේකා Lucifer බව දැනගෙන බය වෙන එක වෙන්නෙ"

" මේ හරි හරි, දැන් දවල් වෙලා යුනි එකට යන්නත් එපැයි, අරූට කියල පෙනුම හදාගන්න ඕන නෙ"

Hobi:-" යමන්"

" ම28 ක්නෙ බන්...ලාස්ට් year වගේ පෙනේවිද ?"

" පෙනේවී, ඒත් මට හිතෙන්නෙම අන්තිමට අපිට ජන්ග්කුක්ව උස්සන්න තමයි වෙන්නෙ"

" මටත්, කොහෙද මේ කොට ජීවිතෙත් එක්ක බේරෙන්න බෑනෙ "

" වරෙන්, සන්සුන්ව හැසිරියම් ...ඔය මගුල් වැඩේ ඉවර වෙනකම් මූව පියවි සිහියෙන් තියාගන්න එපැයි"

" හ්ම්"

Hobi මුලින්ම දොර ඇරගෙන ඇතුලට ගියා...අරූ ඉන්නව බය වෙලා, කාමරේකට දාල වැහුව විතරයි නේද , හොද comfortable රූම් එකක් නෙව මේක...ඇයි මූ බය වෙලා මේ...
හොබා එන්න කිව්ව පාර මම ගියා ඇතුලට...මගේ දිහා බලපු මූ තත්පර කීපයක් මාව ස්කෑන් කරනව වගේ බලාගෙන ඉදලා කලන්තේ දැන්මා...හරි නේ..ඔය උනේ...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now