ᑕᕼᗩᑭTᗴᖇ 84☠︎︎...

1K 157 38
                                    

කට්ටියට ඕඩර් කරපු කෑම ජේ හැමෝටම බෙදාගෙන යද්දී පස්සෙ කඩන්න ගෙනාපු වයින් බෝතලේ ජන්ග්කුක් ඔක්කොටම කලින් කඩල තිබුනා...

ජන්ග්කුක්ගෙ තව රූපයක් ලුසිෆර්ගෙ ෆෝන් එකේ මතක අතරට යද්දී ජන්ග්කුක් ඒ වයින් වීදුරුවත් ඉවර කරල වයින් බෝතලේ අතට ගනිද්දී ලුසිෆර් ජන්ග්කුක්ව නැවැත්තුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක්ගෙ තව රූපයක් ලුසිෆර්ගෙ ෆෝන් එකේ මතක
අතරට යද්දී ජන්ග්කුක් ඒ වයින් වීදුරුවත් ඉවර කරල වයින් බෝතලේ අතට ගනිද්දී ලුසිෆර් ජන්ග්කුක්ව නැවැත්තුව...

" කාල ඉමු වස්තුව "

" අනෙහ්...තව වීදුරුවක්..."

" ඉවසල ඉන්න ඔහොම...රෑ වෙන්න තව වෙලා තියෙනව "

එහෙම කියපු ලුසිෆර් ජන්ග්කුක්ගෙ අතේ තිබුන වයින් වීදුරුව පැත්තකින් තියලා කෑම එක ජන්ග්කුක්ට දුන්නෙ ලුසිෆර් කිව්වෙ මොකක්ද කියල ජන්ග්කුක් කල්පනා කරද්දී...

පීට් ජේක්ට කෑම කවද්දී තමන්ගෙ දීල තිබුන ඩ්‍රම්ස්ටික් එක කාල ඉවර කරපු ජේක්ගෙ ඇස් තිබුනෙ තාමත් අත තියලවත් නැති ලුසිෆර්ගෙ ප්ලේට් එකේ තිබුන ඩ්‍රම්ස්ටික් එකේ...

ජේක් තමන්ගෙ ප්ලේට් එක දිහා බලන් ඉන්නව දැකපු ලුසිෆර් ජේක්ට ලගට කතා කරේ පොඩි එකා සැකෙන් සැකෙන් වගේ ලුසිෆර් ලගට එද්දී...ජේක් ලගට ආවම ජේක් එක්ක ලස්සනට හිනා වෙලා ඩ්‍රම්ස්ටික් එක ජේක්ට දීපු ලුසිෆර් ජේක් ඒක අරගෙන පීට් ලගට දුවන විදිය බලාගෙන ඉදල ආපහු කන්න ගත්තෙ වෙනද තමන්ට ලැබෙන චිකන් අන්ඩ අද පොඩි එකෙකුට ලැබුන එකට දුකින් ජන්ග්කුක් බුම්මගෙන කන්න ගනිද්දී...

කට්ටිය කාල ඉවර වෙලා බියර් බොන්න ගත්තෙ නිදිමතේ බියර් ඉල්ලල රණ්ඩු කරන ජේක්ට වේගාස් හිස් කරපු බියර් කෑන් එකකට දාල බීම දෙද්දී...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now