ᑕᕼᗩᑭTᗴᖇ 89☠︎︎...

898 165 107
                                    

මූණට ඉර එලිය වැටෙද්දී ඇස් පියාගෙනම ඇදේ තමන්ට එහා පැත්ත අත ගාල බලපු ජන්ග්කුක් ලුසිෆර් ඇදේ නැති බව දැනෙද්දී තමන්ගෙ තුරුලෙ නිදාගෙන ඉන්න මාස අටක් වයස දුව උන ලියානා ව ඇද මැදට කරල තියලා එයා වටේට කොට්ට ටික තියලා ඇදෙන් බැස්ස ජන්ග්කුක් ගැස්සිල ගියේ තමන්ගෙ අවුරුදු හතරක් වයස පුතා උන ටේගුක් කණ්ණාඩි මේසෙ පුටුව උඩට නැගල කණ්ණාඩිය දිහා ඔහේ බලන් ඉන්න විදිය නිසා...

මූණට ඉර එලිය වැටෙද්දී ඇස් පියාගෙනම ඇදේ තමන්ට එහා පැත්ත අත ගාල බලපු ජන්ග්කුක් ලුසිෆර් ඇදේ නැති බව දැනෙද්දී තමන්ගෙ තුරුලෙ නිදාගෙන ඉන්න මාස අටක් වයස දුව උන ලියානා ව ඇද මැදට කරල තියලා එයා වටේට කොට්ට ටික තියලා ඇදෙන් බැස්ස ජන්ග්කුක් ගැස්සිල ගියේ තමන්ගෙ ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"පුතු...මොකද දරුවො ඔය?"

" ගුඩ් මෝනින් පපා...බලන්නකෝ අනේ ඩැඩා මගෙ කොණ්ඩෙට කරපු දේ...ඒක පොල් ගහක් වගේනෙ"

" ඒත් පුතුට ඕක ගොඩක් ලස්සනයිනෙ...ඩැඩා මගෙ චෑම්ප්ව වොශ් කරා නේද?"

" ඔව් පපා....පපා...මම චිමී පපාව බලන්න යන්නද?"

" උදේට කෑම කාල කට්ටිය එක්ක සෙල්ලම් කරන්න යන්නෙ...ඉන්න මම නංගිව වොශ් කරවලා එන්න "

වොශ්රූම් එකට ගිය ජන්ග්කුක් පොඩි බේසමකට ලා රස්නෙ උණු වතුර පුරවලා දැනටම ඇහැරිල ඉන්න පුංචි ලියානා ව වඩාගෙන ඇවිත් බේසමෙන් තිබ්බම පොඩි කෙල්ල අත පය වතුරෙ ගගහ නටන්න ගත්තෙ ජන්ග්කුක්ව උදෙන්ම නාවලා...

" ඔන්න පටන් ගත්ත ඉතින්...නෝටි කෙල්ල..."

" ඕඕ...ඕඕ..."

ලියානාපොඩි කමට තමන්ට පුලුවන් විදිහට ඕඕ ඕඕ ගාද්දී හිනා උන ජන්ග්කුක් සබන් බෝල එක්ක සෙල්ලම් කරන ලියානාව වොශ් කරවගෙන ටවල් එකක ඔතන් කාමරේට අරන් ඇවිත් ඇදුමක් අන්දවලා ටේගුක්ට කතා කරා...

" පුතු...ලොකු පුතා..."

" මේ එනවා පපා"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now