ᑕᕼᗩᑭTᗴᖇ 64☠︎︎...

884 216 65
                                    

නින්ද යන ගමන් හිටපු ලුසිෆර්ට ඇහැරුනේ කූඩුවේ දොර ඇරෙන සද්දෙට...

ඔලුව උස්සල බලපු ලුසිෆර් ඇතුලට ආවෙ මියුන්ග් බව දැකල නැගිටින්නෙ නැතුව එහෙමම හිටියා...

" ලෝඩ්ට දැන් කොහොමද?"

" බෙහෙත් දැන්මට පස්සෙ රිදෙන එක ටිකක් අඩු උනා මියුන්ග්"

" හ්ම්...මට මොනවත් කරන්න බැරිඋන එකට සමාවෙන්න ලෝඩ්...මින්හෝට ඉහලින් යන්න විදියක් නෑ මට"

" ඒක මම දන්නව මියුන්ග්...ඒ උනාට මින්හෝව ටික වෙලාවකට හරි කෑම්ප් එකෙන් දුරකට යාවාගන්න තියෙ නම් මට මෙහෙන් එලියට යන්න තිබුනා..."

" ඒ කොහොමද ලෝඩ්?"

" ඔයා කවුරු හරි වෙන කෙනෙක් එක්ක මේක ඇතුලට එන්න...ඊලඟට ඉතින් ඒකව මරල මගේ ඇදුම් අන්දවලා මම ඒ කෙනාගෙ ඒව ඇදගෙන ඔයා එක්ක එලියට යනවා"

" ඒ වැඩේ නම් සාර්ථක වෙන්න ඉඩ තියෙනව ලෝඩ්"

" හැබැයි ඊට පස්සෙ උබට උබේ ජොබ් එක නැති වෙනව"

" මම දන්නව ලෝඩ්...කොහොමත් මම දැනටම වයිෆ්වයි ලමයි දෙන්නවයි ඔස්ට්‍රේලියාවට යවල තියෙන්නෙ...එහේ මට බිස්නස් වගයක් තියෙනව...ඒව ගැන මින්හෝ දන්නෙ නෑ...මමත් ලෝඩ් එක්කම ඇවිත් ඊලඟට එහෙට යනව"

" හ්ම්...කලින්ම ඒව ලෑස්ති කරපු එක හොදයි...අපිට හ්වාන්ගෙ මාර්ගෙන් මින්හෝව වෙන කොහෙට හරි යාවාගන්න පුලුවන්...ඒ උනත් මට ඒ වැඩේ හිතට හරි නෑ බන්...මම කූට ද්‍රෝහි වෙනව වගේ දැනෙන්නෙ මට"

" කූ කිව්වෙ ජන්ග්කුක් සර්ටද ලෝඩ්?"

" වෙන කාටද ඉතින්...එක්කො ඉතින් හ්වාන් කොහොමත් මට කැමති නම් මින්හෝට එයා අවංක නෑනෙ...එතකොට ඉතින් අවුලකුත් නෑ වගේ"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now