ᑕᕼᗩᑭTᗴᖇ 41☠︎︎...

1.4K 299 107
                                    

බඩ රිදෙනව දැනෙන්න ගත්ත නිසා Luciferට ඉබේටම ඇහැරුනා...තමන්ට බඩේ දැවිල්ල ඇවිත් බව තේරුන Lucifer එහෙමම ෆෝන් එකේ වෙලාව බැලුවම දැක්කෙ වෙලාව දවල් එකට කිට්ටු බව...වෙලාව දැකපු Lucifer ඉක්මනට ඇදෙන් බැහැලා දොර ඇරගෙන ජන්ග්කුක් ඉන්න කාමරේට දුවගෙන ගියා...දොර ඇරගෙන ඒ කාමරේට දුවගෙන ගිය Lucifer කාමරේ මැද නැවතුනේ ඇදට වෙලා තමන් දිහා ඔහේ බලාගෙන ඉන්න ජන්ග්කුක්ව දැක්ක නිසා...

" මට එලාම් තියන්න අමතක වෙලානෙ කූ...කූට බඩගිනි ඇති නේද..."

Luciferගෙ ඇස්වලින් Lucifer අඩල බව ජන්ග්කුක්ට තේරුනත් ජන්ග්කුක් ඒ ගැන මොකුත් Luciferගෙන් අහන්න ගියේ නෑ...

" කූව මන් කිචන් එකට එක්ක යන්නද...ඔහොමම ඉන්න කම්මැලි ඇතිනෙ"

" වොශ්රූම් යන්න ඕන මට"

" ඔහ්...ඉන්න යන්"

" මම මොකුත් ඇදල නෙවෙයි ඉන්නෙ"

" ඕඕහ්...අමතක උනා ඉන්න "

තමන්ගෙ අලුත් ටී ෂර්ට් එකක් අරගෙන ජන්ග්කුක්ට අන්දවපු Lucifer ජන්ග්කුක්ව පරිස්සමට හරහට වඩාගෙන ජන්ග්කුක්ව එක්කගෙන වොශ්රූම් එකට ගිහින් කොමඩ් එක ඉස්සරහින් ජන්ග්කුක්ව හිටවලා උදේ වගේ ඉණෙන් අල්ලගත්තා...

" මට වාඩිවෙන්නයි ඕන"

" ඔහ් හරි හරි"

ජන්ග්කුක්ව තමන්ගෙ පැත්තට හරව ගත්ත Lucifer ජන්ග්කුක් ඉණ එක අතකින් තදට අල්ලගෙන අනිත් අතින් ජන්ග්කුක්ගෙ කලව වල පොඩ්ඩක් වැහෙන්න වැටිලා තියෙන ටී ෂර්ට් එකේ කොටස උස්සලා ජන්ග්කුක්ව පරිස්සමට කොමඩ් එකේ වාඩි කෙරෙව්වා...

" ඉවර උනාම කියන්නම්...දැන් යන්න "

" මම දොර ලගම ඉන්නව හොදේ..."

" හ්ම්"

ජන්ග්කුක්ගෙ ඇස් වල මලානිකබව ගැන හිතන ගමන් Lucifer වොශ්රූම් එකෙන් එලියට ගිහින් දොර වහලා එතනට වෙලා හිටියේ ජන්ග්කුක් තමන්ට කතා කරනකම්...ටික වෙලාවක් දොර ලග හිටගෙන හිටපු Lucifer දොරට මොනව හරි ඇවිත් වැදුන හඩ නිසා දොර ඇරගෙන ඇතුලට ගියා...Lucifer එතකොටයි දැක්කෙ දොර ලග බිම වැටිල තියෙන hand shower එකේ උඩ කොටස...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now