ᑕᕼᗩᑭTᗴᖇ 23☠︎︎...

1.9K 339 605
                                    


ජන්ග්කුක් ගහපු පාරකට ලාවට එහාට උන Lucifer ඒ වෙලාවෙම ගහපු පාරට ජන්ග්කුක් ගිහින් boxing ring එකේ එක කණුවක වැදුනා...ආපහු වැදුන පාරක් නිසා ජන්ග්කුක් වැටෙන්න ගියත් ජන්ග්කුක් එහෙමම Lucifer ගෙ බඩට ගැහුවා...ඒත් පැත්තට උන Luciferට තදට පාරක් වැදුනෙ නෑ වගේම ඊලඟට Lucifer ගහපු පාරට ජන්ග්කුක් boxing ring එක ඇතුලෙ ඇදගෙන වැටුනා....

" මොකක්ද ජන්ග්කුක්...ඔච්චරද පුලුවන්...මෙයා මටත් එක්ක ලැජ්ජ කරනව නැද්ද Jae?"

" තාම මාස එකහමාරකට කිට්ටු උනෙත් නෑනෙ බොස් ජන්ග්කුක් සර් practice කරන්න අරගෙන...ඉතින් දැනට හොදටම ඇතිනෙ...බොස් එක්ක ගහගන්න අපිටවත් බෑනෙ බොස්ම පුරුදු කරලත්"

" හ්ම්...උබටත් මට වඩා ජන්ග්කුක් සර්ව ලොකුයිනෙ...
යමන්කො ඔහොම "

" එහෙම නෑ බොස්...ඉතින් මම හිතුන දේ කිව්වෙ"

" හ්ම් හ්ම්...කෝ නැගිටින්න ජන්ග්කුක්...වන්(1).....ටූ(2)...කෝ කමෝන් ජන්ග්කුක්...නැගිටපන් දැන් ...කෝ ...ත්‍රී(3)...ඔහ්...දැට්ස් මයි බෝයි...කෝ එන්න...පටන් ගන්න ජන්ග්කුක්"

" බදින්න ඉන්නව කියල බලන්නෙ නැතුව බොස්ට දීල අදින්න ජන්ග්කුක් සර්"

" උබලට මෙච්චර හොදට සලකන මට වඩා අලුතෙන් ආපු ජන්ග්කුක් සර්ව ලොකු උනා නේද Jae"

" අලුතෙන් ආපු නෙවෙයි Jae...බලෙන් උස්සගෙන ආපු කියල ඒක වෙනස් වෙන්න ඕන "

" කතා කරා ඇති ජන්ග්කුක් ...කෝ පටන් ගන්න "

නැගිටලා ආව ජන්ග්කුක් ටික වෙලාවක් Lucifer දිහාම බලාගෙන ඉදලා ගහන්න පැන්නා...ඒත් Lucifer ආපහු පැත්තට පැනල ගහපු පාරකින් ජන්ග්කුක් බිම වැටුනා...

" උබ මෙච්චර දුර්වලද ජන්ග්කුක් හ්ම්"

" ජන්ග්කුක් සර්ට මහන්සි වැඩියි බොස්...පැය තුනක් විතර ඇති දැන් ඔයාල දෙන්න practice කරන්න අරගෙන "

" ඒත් ඒක පොඩි වෙලාවක් නෙ Jae...මෙයාට මෙහෙම ටික වෙලාව...අහ්...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now