ᑕᕼᗩᑭTᗴᖇ 1☠︎︎...

2.7K 448 118
                                    


" සර් මෙන්න බොස් ඉල්ලපු කොල්ලගෙ විස්තර"

" හරි දෙන්න "

" සර් මම බොස්ට දෙන්න ම්"

" උබ ඔච්චර ආසද බොස්ව දකින්න?"

" ඔව් RM සර්"

" අපරාදෙ අපිට තව හොද ගෝලයෙක් නැතිවෙනව ඉතින්"

" මොකක්ද ඒකෙ තේරුම සර්"

" තේරුම බොස්ව දැක්කම තේරේවී...උබ ඔය ඔතන කොරිඩෝව දිගටම ගිහින්, කොනේ ලිෆ්ට් එකෙන් යටම තට්ටුවට යන්න...ඒකෙ ඇති බොස්"

"  RM සර් ඒ බේස්මන්ට් එකනෙ...වදකාගාරය නෙ ඒ"

" නෑ කොල්ලා ...බේස්මන්ට් එක යටට තට්ටු පහක් තියෙනව...පස් වෙනි එකේ බොස් ඇති...පල දැන්  ...උබ වගේ හොද එකෙක් නැති වෙන එක දුකක්"

" මොකක්ද සර්?"

" නෑ යන්න "

" හරි සර්"

Third person pov:-

මම මේ ටීම් එකට බැදුනට කවදාවත්ම බොස්ව දැකල නෑ...අනිත් උන් නම් කියනව අපේ ටීම් එකේ නම Red Eagle නෙවෙයි කියල...ඒත් ඇත්ත නම උන් දන්නෙත් නෑ...Red Eagle තමා , වෙන මොකක්ද...RM කිව්ව වගේම මම කොනේ ලිෆ්ට් එකට ගියා...වාව් ඒකෙන් පුලුවන් තට්ටු හයක් යටට යන්න...හරි මේක බේස්මන්ට් එක...එක , දෙක , තුන, හතර හරි පහ exit උනා...කෝ මේ තව කොරිඩෝ එකක්...මම පොලොව යට තට්ටු පහක් යට නේද ඉන්නෙ...වාව්...සිරාවටම Red Eagle එකේ නේද මම ඉන්නෙ...

ලොකු කලු දොරක් ලගින් කොරිඩෝ එක ඉවර උනා...හොද හුස්මක් අරගෙන මම එතන තිබුන බෙල් එක ගහල බලාගෙන හිටියෙ කවුරු හරි දොර අරිනකම්...මේඩ් කෙනෙක් වගේ ඇදපු පොඩි කෙල්ලෙක් ඇවිත් දොර ඇරියා...මම කෙල්ල දිහා බලපු සැනින් අහක බලාගත්තෙ මට මැරෙන්න ඕන නැති නිසා...ඔව් මම Red Eagle එකට සම්බන්ධ වෙද්දී ඕත් එක දුන්නා මගේ නොවන ගෑනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක්  දිහා නොබලන බවට...කෙල්ල ඇදගෙන හිටපු විදියෙන්ම බොස්ගෙ ටෝයි කෙනෙක් කියල කියන්න පුලුවන්...

" මම බොස්ව මීට් වෙලා මේ ෆයිල් එක දෙන්න ආවෙ"

" ඔයා යන්න මම දෙන්නම්"

" නෑ RM සර් කිව්ව මටම බොස්ට දෙන්න පුලුවන් කියල"

" හ්ම් හරි"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now