ᑕᕼᗩᑭTᗴᖇ 7☠︎︎...

2.2K 362 323
                                    


Lucifer ට ඇහැරුනේ තමන්ගෙ ඇගට දැනෙන ලොකු රස්නෙකුයි ලා කෙදිරිලි හඩකුයි නිසා...ලාවට ඇස් ඇරල බලල ආපහු තමන් යට ඉන්න ජන්ග්කුක්ගෙ බෙල්ල ට මූණ හේත්තු කරගෙන තව නිදාගන්න හැදුව විතරයි ඒත් ඉක්මනට අයින් උනේ ජන්ග්කුක්ගෙ බෙල්ලෙන් දැනුන රස්නෙ නිසා...ඉක්මනට ජන්ග්කුක්ගෙ නලලට අත තියල බලපු Luciferට තේරුනේ ජන්ග්කුක්ට හොදටම උණ අරගෙන බව...

" අනේ ඩොලී...නැගිටින්නකෝ...ඩොලී...ඔයාට උණ අරගෙනනෙ...ඩෝල් නැගිටින්න...

" හියුන්ග්...ඉන්න දෙන්නකෝ මට...ම්හ්...

" ඩෝල් ඔයාට උණ...සැක් මොකක්ද කරන්න ඕන...ඩෝල්...ජිමිනා ජිමිනා.....

ටේහයුන්ග් ජිමින්ගෙ නම කියාගෙනම ගෙදර උඩ කොටසට ගියා....

" ජිමිනා...ඕයි ජිමිනා....

" මොකද ඒ පාර...

" අනේ මගෙ ඩොලී...මගෙ ඩොලී...

" Queenට මොකද...කලබල නොවී මොකද උනේ කියපන්"

" උණ...ලෙඩ වෙලා එයා...උණ උණ එයාට "

" දෙවියනේ යමන් පහලට...තෝ බූතයා වගේ මෙහෙම උඩට එන්න එපා යකෝ"

ජිමින් ඕන කරන බෙහෙත් ගන්න යද්දී Lucifer ආපහු පහලට ගියා...ජිමින් පහලට යන්න එද්දී දැක්කෙ නැම්ජූන් බිම වැටිල ඉන්න කොල්ලෙක්ව එක කකුලකින් ඇදගෙන එලියට යන විදිය...

" ඒ ජූනා...මොකෝ ඔය"

" අර ගෝතයව දැකල කලන්තෙ දැන්ම...තව කොල්ලො කීයක් නැති කරගන්න වෙයිද දන්නෑ අපිට"

ජිමින් පහලට එද්දී Lucifer ඇදේ ජන්ග්කුක් ලගින් වාඩි වෙලා ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන් හිටියෙ හරිම අවධානෙන්...

" අනේ බන් ඩොලීව බලපන්කෝ...කෙදිරි ගානවනෙ මෙයා...ගොඩක් අමාරු ඇතිනෙ...

පුදුම වෙලා Lucifer දිහා බලාගෙන හිටපු ජිමින් ආපහු පියවි සිහියට ආවෙ ජන්ග්කුක් කෙදිරි ගාපු නිසා...

" කෝ එහාට වෙයන්...මොකක්ද කොල්ලගෙ අතට උනේ...ඇයි අතේ කාලක්ම ඔතල ඔය"

" ටැටූ කරා මම...කොහෙද ඩොලී දැගලුවනෙ"

" කැමැත්තෙන් ටැටූ කරා නම් දගලන්නෙ නෑනෙ කාගෙන ඉන්නව මිසක්...එහාට පලයන් මම බෙහෙත් දීල එනකම්...ගෙනාපු වෙලාවෙ ඉදල කොල්ලව කනවා ...ගොන් ගහ"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now