ᑕᕼᗩᑭTᗴᖇ 60☠︎︎...

1.1K 229 97
                                    

"Good morning...අද මෙතනට දාපු කාරණය ඔයාලා දන්නේ නැතුව ඇති"

" Good morning සර්...අනිත් කෑම්ප් එකට යන වැඩේ ගැන සාකච්ඡා කරන්න නෙවෙයිද අපි මෙතනට ආවෙ?"

"නෑ Eun..මට කියන්න විශේෂ දෙයක් තියෙනවා...ඔයාලට මතකද අපිට එදා ගගේ ගහගෙන ගිහින් හම්බවුන පොඩි ගෑනු ලමයව?"

" මතකයි සර්"

" ඒ Dong Jae ඇමතිගෙ නැති උන දුව seul"

" විපක්ෂෙ අයගෙ වැඩක්ද සර් ඒක?"

"ඒක විපක්ෂෙ වැඩක් නම් මම මේකට අතගහන්නෙ නෑනෙ yeong"

"දැන් අපි මොකක්ද කරන්න ඕන සර්?"

"මෙතනදි මම ඔයාලට මුල ඉදලම විස්තරේ කෙටියෙන් කියන්නම්. ඒ ගෑනු ලමයගෙ ඇඟපුරාම සිගරට් වලින් පුච්චපු පාරවල් තියනවා තව පොඩි කැපුම් පාරවල් තියෙනවා.. ඒ ළමයට මාසයක් විතර බරපතළ ලෙස වද දීලා තියෙනව..ඔයාලට තේරෙනව ඇති නේද මම මොකක් ගැනද කියන්නෙ කියලා... ඒ ගෑනු ළමයව බරපතළ ලෙස දූෂණයට ලක් වෙලා තියෙනව...මට ඒ ගෑනු ලමයගෙ කකුලක තිබුන පුච්චපු පාරක් ඩොක්ට පෙන්නුවා...එතන පුච්චලා තිබුනෙ නමක්...Seojun කියලයි ඒකෙ තියෙන්නෙ..."

" Seojun මොකටද Dong Jae ඇමතිතුමාගෙ දුවව පැහැරගන්නෙ...එයාල අතරෙ බිස්නස් ඩීල් මොනවත් නෑ නේද සර් අපි දන්න විදියට?"

" ඒක තමයි Eun...ඒ කෙල්ලට මතක දේවල් ටික මට ඊයෙ කිව්වා...එයාට මතකයි කවුද එයාව කිඩ්නැප් කරේ කියල...ඔය රූපෙ ඉන්නෙ ඒ කෙනා "

ඔය රූපෙ ඉන්නෙ ඒ කෙනා "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සර් මේ Mr.Park නේද?"

" ඔව් yeong... මම ඒ කෙල්ලගෙන් තව විස්තර ඇහුවා එයාට මතක දේවල් ටිකයි තියෙන්නෙ...ඒ තමයි මෙයාලා එයාව කිඩ්නැප් කරපු එක...එතනින් එහාට එයාට දේවල් මතක නෑ...මතකයි වගේ ඒත් මතක් වෙන්නෙ නෑ කියල කියන්නෙ ඒ කෙල්ල...ඩොක්ට හ්වාන් කිව්වෙ තව ටික දවසකින් මතක් වෙයි කියල...තව එයා කියන විදිහට එයා ඒ ගෙදර හිටපු කාලේ ඉර එළිය දැකලා නෑ... ඒ ගෙදර ජනෙල් තිබිලා නෑ..."

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now