ᑕᕼᗩᑭTᗴᖇ 27☠︎︎...

1.7K 335 451
                                    

මැෂින් එකෙන් විදපු ඩිස්ක් එක දිහාම බලාගෙන ඒම් කරල ෂූට් කරත් මේ පාරත් ජන්ග්කුක්ට ඩිස්ක් එක මිස් උනා...

මැෂින් එකෙන් විදපු ඩිස්ක් එක දිහාම බලාගෙන ඒම් කරල ෂූට් කරත් මේ පාරත් ජන්ග්කුක්ට ඩිස්ක් එක මිස් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආයි ට්‍රයි කරන්න කූ..."

" මේකට කොච්චර ෂූට් කරත් වදින්නෙ නෑනෙ...මල ඇණයක්නෙ හුහ්"

" ඔයාගෙ වැරැද්දට ගන් එක එක්ක කේන්ති අරගෙන හරියනවද වස්තුව"

" මගෙ වැරැද්ද...මොකක්ද මගෙ වැරැද්ද?"

" හිතල බලන්න "

" මොකක්ද වදේ...කියනෝකො ඕක අගේ නොකර...මගෙ අතත් රිදෙනව මේක උස්සගෙන ඉදලම"

" කෝ ගන් එක මට දෙන්න කෝ ...දැන්වත් බලාගෙන ඉදල තේරුම්ගන්න බලන්න මොකක්ද වැරැද්ද කියල"

ජන්ග්කුක්ගෙන් ගන් එක ඉල්ලගත්ත Lucifer sungට ඩිස්ක් එකක් යවන්න කියල ෂූට් කරා...එක පාරින්ම ඩිස්ක් එක කුඩු වෙලා බිමට වැටෙනව ජන්ග්කුක් බලාගෙන හිටියා...

" වාව්....එකපාරින්...බූම්...

" දැන් මොකක්ද වැරැද්ද කියල තේරුනාද නැත්තම් බූම් එක විතරද ?"

" අහ් මේ...කෝ මේ...sung ඔයා කියන්න බලන්න මොකක්ද මගෙ වැරැද්ද?"

" මේකයි ජන්ග්කුක් සර්...

" sung ඔයා කට වහගන්න...කෝ මොකක්ද වැරැද්ද කියන්න කූ...

" ඔයත් වැරැද්ද දන්නෙ නෑනෙ හියුන්ග්...ඒකනෙ ඔය මගෙන් අහගන්න හදන්නෙ...ඊලඟට මම ඒක කිව්වම ඔයා දන්නව වගේ කතා කරාවි... නේද sung?"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now