ᑕᕼᗩᑭTᗴᖇ 31☠︎︎...

1.7K 301 212
                                    

Two weeks later __________

" කූ ඔය පැස්ටා එකට තව චීස් දාන්න "

" හියුන්ග් ඔයාට ඕන නම් චීස් එකට පැස්ටා දාගෙන කන්න...ඒත් හරි විදිය පැස්ටා එකට චීස් දාන එක"

" හරි ඉතින් පැස්ටා පේන්නෙ නැති වෙන්නම දාන්න තව"

" මැදින් එහෙම චීස් දැන්මනෙ හියුන්ග්...කෝ එහාට වෙන්න මේසෙන් තියන්න ඕන මට මේක...ඇලෙන්න එන්න එපා ට්‍රේ එක ගෑවුනොත් පිච්චෙයි"

දුම් දාන පැස්ටා එකට ඇගිල්ල ගහන්න එන Luciferට ජන්ග්කුක් සැර කරල පැස්ටා එක මේසෙන් තිබ්බා...

Lucifer කෙලින්ම ඒක පිගානකට බෙදාගන්න අතරෙ ජන්ග්කුක් හදපු fried chicken එකත් මේසෙන් ගෙනත් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lucifer කෙලින්ම ඒක පිගානකට බෙදාගන්න අතරෙ ජන්ග්කුක් හදපු fried chicken එකත් මේසෙන් ගෙනත් තිබ්බා...

Fridge එකෙන් කොකාකෝලා එකකුත් ගත්ත ජන්ග්කුක් එකත් ඇරලා වීදුරු දෙකකට දාල ලගින් තියාගෙන ඒප්‍රන් එක ගලවල තියලා බෙදාගන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Fridge එකෙන් කොකාකෝලා එකකුත් ගත්ත ජන්ග්කුක් එකත් ඇරලා වීදුරු දෙකකට දාල ලගින් තියාගෙන ඒප්‍රන් එක ගලවල තියලා බෙදාගන්න ගත්තා...එතකොටත් Lucifer දුම් දාන පැස්ටා වලට පිබ පිබ කන ගමන්...

ජන්ග්කුක්ට මතක් උනේ ඊයෙ රෑ Lucifer කියපු දේ...

Flashback _____________

කට්ටිය තරගෙට වගේ fried rice කන දිහා බලාගෙන හිනාවෙන ගමන් ජන්ග්කුක්ත් කන්න ගත්තා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now