ᑕᕼᗩᑭTᗴᖇ 2☠︎︎...

2K 409 215
                                    


මම drug deal එකක විස්තර ලැප් එකේ චෙක් කර කර ඉන්න කොට මැසේජ් එකක් ආවෙ මම ඩෝල් ගෙ පස්සෙන් ෆලෝ කරන්න දාපු එකාගෙන්...

" ලෝඩ්"

" කියපන්"

" ජන්ග්කුක් මහත්තය අද යුනි ගියේ නෑ,
කොල්ලො ටිකක් එක්ක මේ අත ඇරල දාපු පාක්
එකට වෙලා සිගරට් බොනව"

" ලොකේෂන් ෂෙයා කරපන් මට"

" හරි ලෝඩ්"

මම එහෙමම Suga ට කෝල් කරල කිව්ව මට කාර් එක රෙඩි කරල තියන්න කියල...

" කොහෙද බන් යන්නෙ?"

" අර පොඩි එකා බලන්න සුගා...අර ඩීල් එක බලපන්"

" හරි"

කාර් එකෙන් මම අරූ එවපු ලොකේෂන් එකට ගියා...කාර් එක bullet proof...මම Lucifer...මාර මරන්න එන එකා එන්නෙ අවසන් කැමැත්ත හිතලා කොහොමත් ...

මම කාර් එක අතැරලා දාපු පාක් එකේ පැත්තෙන් නතර කරා...මේ ඉන්නෙ කට්ටිය...සිගරට් බොනවද නානවද මුන්...ආපහු phone එක ගත්ත මම අර මිනිහට මැසේජ් එකක් දැන්මා...

"එතන ජන්ග්කුක් එක්ක ඉන්න ඔක්කොම
කොල්ලන්ගෙ විස්තර මට ඕන හෙට
වෙද්දී"

"හරි ලෝඩ්"

මූ නම් පට්ට හොද බලු කුක්කෙක්...ඇයි සුගා කෝල් කරන්නෙ ඒ පාර...

" හෙලෝ සුගා"

"අරූට ඩීල් එක උබව
මීට් වෙලා කතා කරගන්න ඕනලු"

" එරික් ටද?"

"ඔව් උට තමා"

"තැනයි වෙලාවයි අහපන්"

" හරි"

මේ පාර එරික්ට වැරදුනා වගේ...ඇයි මට දැනෙන්නෙ ඌ තව ටික වෙලාවකින් මම ලස්සනට මරනව කියල...ලේ සුවද දැනෙනව දැනෙනව වගේ...හ්ම්...බලමු අපි...අද නොමැරුනත් ලගදිම ඌ මැරෙන්න ඉන්නෙ...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now