ᑕᕼᗩᑭTᗴᖇ 9☠︎︎...

2.1K 345 266
                                    

උදේ නැගිට්ට ජන්ග්කුක් තව ටික වෙලාවක් එහෙමම හිටියේ Lucifer නැගිටල එහාට වෙනකම්...ඒත් Lucifer තාම හොදටම නිදිබව තේරුන නිසා ජන්ග්කුක්ත් දගලන්නෙ නැතුව හිටියා...ඒත් ජන්ග්කුක් දැක්කෙ සයිඩ් කබඩ් එක උඩ තියෙන අලුත් දෙයක්...ඉක්මනට ඒ දිහා බලපු ජන්ග්කුක් Lucifer ගෙ ඇග යටින් රිංගල එලියට එන්න try කරා...

" නිදාගන්න කෝ ඩෝල්...

" එහාට වෙනවකෝ...මට අලුත් සූටියව බලන්න ඕන...එහාට පල ...හිපපොටේමස් වගේ...උස්සන්නත් බෑ...තලපතා ගහල වගේ මගෙ ඇග උඩ ඉන්නෙ...එහාට වෙන්නකෝ...අනේ යන්න දෙන්න කෝ මොකක්ද හියුන්ග්...

" ඔන්න යන්න..."

Lucifer තමන්ගෙ අත එහාට කරගත්තම ජන්ග්කුක් Lucifer ගෙ ඇග යටින් ඉක්මනට එලියට ඇවිත් සයිඩ් කබඩ් එක ඉස්සරහ දණගහ ගත්තා...

Lucifer තමන්ගෙ අත එහාට කරගත්තම ජන්ග්කුක් Lucifer ගෙ ඇග යටින් ඉක්මනට එලියට ඇවිත් සයිඩ් කබඩ් එක ඉස්සරහ දණගහ ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" වාව් හියුන්ග්...මෙයාගෙ ලස්සන බලන්න කෝ...ශෝක් අනේ...හලෝ හලෝ ඔයාට ...මම ඔයාගෙ ඩැඩා...

" මම ඩැඩා...ඔයා පපා...

" මම ඩැඩා...

" ඔයා බොටම්නෙ ඩෝල්...සෝ මම ඩැඩා"

" හහ්...හරි මේ මම පපා හොදේ...ඔයාගෙ නම මොකක්ද අනේ...ආආආ නමක් නෑනෙ...ඔයාගෙ නම...හුම් නම...ඔස්කා...හලොව් ඔස්කා මම ඔයාගෙ පපා"

" ඒ දරුවට නිදිමතලු...ඔය පපා එන්න දරුවට වද නොදී"

" මොකක්ද හියුන්ග්...මේ මොන වෙලාවෙද මෙයාව ගෙනාවෙ?"

" යූන්ගිව යැව්ව කඩේ... කඩේදී ඒකා මට වීඩියෝ කෝල් එකක් ගත්තා ඉතින් මම ලස්සන මාලුවෙක් තේරුවා"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now