ᑕᕼᗩᑭTᗴᖇ 32☠︎︎...

1.6K 291 223
                                    


තමන් අතට ගත්ත ෂර්ට් එක පැත්තකට දාපු Lucifer ජන්ග්කුක්ගෙ ෂීට් එක ඇල කරල ජන්ග්කුක්ගෙ උඩට ආවා...

" හියුන්ග්...මොකද මේ?"

" උබ ලස්සන වැඩියි...ඒකයි"

" දැන් අපි යන්න ඕන නේද...ම්හ්..."

" පොඩ්ඩක් විතරයි"

ෂර්ට් එක ගලවල හිටපු ජන්ග්කුක්ගෙ බෙල්ල පුරා Lucifer හෙමීට හාදු තියන්න ගත්තා...බෙල්ල දිගේ ජන්ග්කුක්ගෙ නිකට දිගේ හාදු තවරපු Lucifer ජන්ග්කුක්ගෙ කම්මුල් සිප ගත්තා...ජන්ග්කුක්ගෙන් ඈත් උන Lucifer ජන්ග්කුක්ගෙ ඔලුව දෙපැත්තෙන් අත් දෙක තියාගෙන ඒ බෝල ඇස් දිහා බලාගෙන හිටියා...

" කූ..."

" හ්ම්"

" කූ මාත් එක්කම ඉන්නව නේද...මේ යක්ස පැටියා මගෙ විතරයි නේද...හ්ම්?"

" අපේ දෛවයන් එකට බැදිල කියල කිව්වනෙ හියුන්ග්...මම හියුන්ගෙන් කොහොම ඈත් වෙන්නද ඉතින්?"

" ඒකනෙ නේද...කූ මෙච්චර පන්සල් තියෙද්දී මේකම තෝරගන්න හේතුව නේද?"

" සමහරවිට "

" ඒ පන්සලේ ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙනවද කූ...මම ඒව විශ්වාස කරන්නෙ නෑ...ඒකයි"

" සාමාන්‍යයෙන්...ප්‍රාර්ථනා කරන දේවල් ඉතින්...ඒක මෙහෙමයි...හියුන්ග් වෙන්න පුලුවන් දෙයක් ප්‍රාර්ථනා කරා නම් ඒක කොහොමත් ඉෂ්ට වේවී"

" ඒක ඉෂ්ට වෙනද නැද්ද කියන එක කාලයටම බාර දෙනව මම එහෙනම්"

" මගෙ ප්‍රාර්ථනාවත් කාලය එක්ක ඉෂ්ට වෙයි සමහරවිට නැති වෙයි "

" ලෑසති වෙන්න දැන්...වැරදිලාවත්...

" මාස්ක් එක ගලවන්න එපා...ඒකනෙ කියන්න ගියේ"

" ඒක තමයි...ඇදගන්න දැන්"

ජන්ග්කුක්ගෙ නහයෙන් හාදුවක් තියපු Lucifer ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා ඩ්‍රයිවින් ෂීට් එකට ගියා...තමන්ගෙ ෂීට් එක ආපහු කෙලින් කරගත්ත ජන්ග්කුක් Lucifer ගෙනත් තිබුන ඇදුම ඇදගත්තා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now