ᑕᕼᗩᑭTᗴᖇ 48☠︎︎...

1.3K 302 316
                                    

" Good Morning Mr.Jeon...මොකද උදෙන්ම මේ පැත්තෙ?"

" Good Morning sir...දුවල දෙන්න ඩ්‍රොප් කරල යන්න ආවෙ...ඒ ගමන් සර්වත් බලල යන්න හිතුනා"

" Mr.Jeon නිකන් principle ඔෆිස් එක පැත්තට ආව වෙන්න බෑ හැබැයි"

Principleගෙ කතාවට ලාවට හිනා උන Mr.Jeon කතා කරන්න ගත්තා...

" ඇත්තටම Mr.Byung මම උදව්වක් ඉල්ලන්න ආවෙ"

"ඒ මොකක්ද Mr.Jeon?"

" ඊයෙ උදේ මගේ දුවල දෙන්න එක්ක කවුද කොල්ලෙක් කතා කරල...මාස්ක් දාගෙන ඉදල තියෙන්නෙ...ඒකා ස්කූල් ගේට් එකෙන් ඇතුලට ඇවිත් තමයි දුවල දෙන්න එක්ක කතා කරල තියෙන්නෙ...මට ඒ කවුද කියල cctv වලින් බලාගන්න ඕන"

" ගේට් එකෙන් ඇතුලට ඇවිත්?"

" ඔව් Mr.Byung...මම හිතන්නෙ Mr.Byung සිකුරිටිව මාරු කරොත් හොදයි"

" ඒක තමයි...cctv රූම් එකට යමු Mr.Jeon...ඒ කෙනා Mr.Jeon අදුර කෙනෙක්ද දන්නෙත් නෑ සමහරවිට "

" එහෙම අය කෙලින්ම අපේ ගෙදරට එන්නෙ Mr.Byung...ඔය කවුරු උනත් හදන්නෙ මගේ පොඩි දූව රවට්ටගන්න...ලොකු දුවට වඩා පොඩි දූ අපේ නැති උන පුතා එක්ක ක්ලෝස්...ඉතින් දැන් පොඩි දූ එයා එක්ක හොදින් කතා කරල මොනව හරි අරන් දෙන එයාගෙ ඔප්පාගෙ වයසෙ වගේ පේන ඕන කෙනෙක් එක්ක හොදට කතා කරනව...ඒකයි ප්‍රශ්නෙ...කවුරු හරි ප්ලෑන් කරල දුවව කිඩ්නැප් කරන්න ද දන්නෙ නෑ හදන්නෙ"

" පොඩි දරුවොන්ව ඉක්මනට රවට්ටගන්න පුලුවන්නෙ Mr.Jeon..."

cctv රූම් එකට ආපු Mr.Jeon Mr.Byung දෙන්න දැක්කෙ පුටුවට වෙලා හොදට නිදාගෙන ඉන්න සිකුරිටිව...

" Good Morning...Good Morning...

Mr.Byung ටිකක් සද්දෙන් Good Morning කියල කිව්වම පුටුවට වෙලා නිදාගෙන හිටපු සිකුරිටි ගැස්සිලා ඇහැරුනා...

" ඔහ්...සර්...Good morning සර්...මම සර් මේ...

" ඔව් මම දැක්ක හොදට cctv දිහා බලාගෙන ඉන්න බව...ඊයෙ උදේ වරුවෙ ගේට් එක ලග රෙකෝඩින් එක ගන්න ඉක්මනට "

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now