ᑕᕼᗩᑭTᗴᖇ 19☠︎︎...

2.1K 341 367
                                    

ජන්ග්කුක්ගෙ අත් ලිහලා handcuff  ගලවපු Lucifer ජන්ග්කුක්ව අතින් ඇදගෙන මෙච්චර දවස් ජන්ග්කුක් නොගිය වහල තිබුන කාමරේකට ගියා...ඒක නෝමල් රූම් එකක්...ජන්ග්කුක් එක්කම කාමරේ කණ්ණාඩිමේසෙ ලගට ගිය Lucifer ඒක උඩ තියෙන මල් වාස් එක එහාට කරල එතනට අත තියලා පැත්තට ඇද්දා...එතකොට මතුඋනේ fingerprint scaner lock එකක්...ඒකට Lucifer දකුණු අතේ මහපට ඇගිල්ල තිබ්බා...ටිකකින් එහාට කරපු ලී කොටස ආපහු තිබුන විදියට හැදෙද්දී කණ්ණාඩි මේසෙ එහාට වෙලා දොරක් මතු උනා...Lucifer ජන්ග්කුක් එක්ක ඒ දොර ඇරගෙන ඇතුලට යද්දී කණ්ණාඩි මේසෙ තිබුන විදිහටම හැදුනා...

කාමරේ පුරාවට පුදුමය හා බය මුසු උන ඇස් වලින් වලින් බලන ජන්ග්කුක් දිහා Lucifer ටික වෙලාවක් බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාමරේ පුරාවට පුදුමය හා බය මුසු උන ඇස් වලින් වලින් බලන ජන්ග්කුක් දිහා Lucifer ටික වෙලාවක් බලාගෙන හිටියා...

" ලස්සන ද ඩෝල් මෙතන...ඩෝල් ආසයිද?"

" ...."

" එක පාරක් ඇහුවම උත්තර දියන්"

" මම ආස නෑ"

" වොහ්...මගෙ ඩෝල් අනිත් උන් වගේ නෙවෙයි නේද...දන්නවද ඩෝල්, මම උබව මෙතනට එක්ක එන්න නෙවෙයි හිටියෙ...ඒත් උබමයි එන්න පාර හදාගත්තෙ...so welcome to my heaven Doll...මෙතන නීති දෙකයි...එක මම අහන දේට විතරයි උත්තර දෙන්න ඕන දෙක මම කරන කිසිම දේකට විරුද්ධ වෙන්න බෑ...තේරුනාද උබට ?"

" ඔව් මාස්ටර්..."

" ප්‍රශ්න තියෙද?"

" සේෆ්ටි වර්ඩ් එක මොකක්ද මගේ?"

" හ්ම්...විශේෂම දේ මගේ ලග එහෙම වචන නෑ ඩෝල්...මට ඇති උනාම මම නවත්තනව...දැන් යන්න අර කවුච් එක ලගට"


𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now