ᑕᕼᗩᑭTᗴᖇ 25☠︎︎...

1.9K 329 654
                                    

After two weeks______________

After two weeks______________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"පහෙන් තුනයි...ඔහොම කරල බෑ කූ"

" මේව අතින් ලිස්සනවනෙ හියුන්ග්"

" අත් පිහිදාගන්න ඉතින්...අල්ලෙ දාඩිය ඇති "

" හුම්...වෙන මොකක් හරි practice කරමුද...පිහි විසික් කරන එක කම්මැලියිනෙ ටිකක්"

" එහෙම කියල බෑ කූ...අපිට පිහිය ගොඩක් උදව් වෙනව...ඔන්න කෙනෙක් එක්ක මීටින් එකකට යනව කියමු අපි...එතකොට ගන් අරගෙන ඔක්කොම චෙක් කරල යවන්නෙ ඇතුලට එයාගෙ අය...ඉතින් හංගගෙන යන pocket knife එකක් ගොඩක් උදව් වෙනව ඒ වෙලාවල් වලට...

" ඊලඟට අපේ හතුර දුවද්දී බුලට්ස් එහෙම ඉවර වෙලා තිබුනොත් knife එකෙන් ඉවරයක් කරල දාන්න ඕන...ඔය දේශනේ කටපාඩම් මට අනේ"

" හ්ම්...කම්මැලී කිව්වනෙ නේද ...ඔය බෝඩ් එකට හේත්තුවෙලා හිටගන්න "

" හි....හියුන්ග්...

" හි...හියුන්ග් නෙවෙයි බන්...බෝඩ් එකට හේත්තු වෙලා හිටගන්න ඉතින්"

ජන්ග්කුක් ටාගට් බෝඩ් එකක් ඉස්සරහින් හිටගත්තම Lucifer වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ඇවිත් පිහි සෙට් එකෙන් එකක් අතට ගත්තා...

ජන්ග්කුක් ටාගට් බෝඩ් එකක් ඉස්සරහින් හිටගත්තම Lucifer වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ඇවිත් පිහි සෙට් එකෙන් එකක් අතට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now