ᑕᕼᗩᑭTᗴᖇ 61☠︎︎...

1.1K 225 95
                                    

ක්වාන් උපරිම වේගෙන් ආපහු හරවගෙන ගිහින් උමගින් එලියට යද්දීම ඒ කොටසෙ පොලවත් ටිකක් ගිලාබැහැල උමගෙ දොර වැහිල ගියේ ක්වාන් බලාගෙන ඉද්දීමයි...

බයික් එකෙන් බැහැපු ක්වාන් එතනම බිම වාඩි උනේ බයික් එක අනිත් පැත්තට වැටෙන්න ඉඩ දීලා...

ජේ ඉක්මනට කැබ් එකෙන් බැහැලා ක්වාන් ලගට ඇවිත් ක්වාන්ව බදාගත්තෙ ක්වාන් එතනම බිම වාඩි වෙලා අඩන බව තේරුන නිසා...

කැබ් එකෙන් බැහැල වැහිල ගියපු උමග ලගට දුවගෙන ආපු ජන්ග්කුක්ට එතන දණගැහුනෙ ඉබේටමයි...

" නෑ...නෑ...මේක වෙන්න බෑ...මගෙ හියුන්ගි...හොබා මෙතනට එන වෙන පාරක්වත් තියෙද...හොබී...කතා කරපන්...

" නෑ බන්...ඌ මොන හු#තකට හරවගෙන ගියාද...මට....අපි..මො...මොකක්ද දැන් කරන්නෙ..."

ජන්ග්කුක් දිගමට හිස් බැල්මකින් වැහිල තියෙන උමග දිහා බලාගෙන ඉන්නව දැකපු ජේ ජන්ග්කුක් ලගට ගියා...

" ජන්ග්කුකා...අපි මුලින්ම දැන් අපේ තැනට යමු...එතනට ගිහින් ප්ලෑන් කරමු කරන දේ...ලෝඩ් ජන්ග්කුක් සර්ව ගොඩක් විශ්වාස කරනව...අපිට මොකක්ම හරි කරන්න පුලුවන් ලෝඩ්ව බේරගන්න...

" මම මොනව කරන්නද ජේ...හියුන්ග් නැතුව...හියුන්ගිට දැනටම උන් ගහනවද දන්නෙත් නෑ...මට...

" මට තේරෙනව...මුලින්ම අපි යමුකෝ...ක්වාන් යමු ඉක්මනට...හොබී වාහනේ ගන්න "

ජේ කියන දේ අහල හොබී කැබ් එක ස්ටාට් කරගනිද්දී ජේ ජන්ග්කුක් එක්ක කැබ් එකට නැග්ගා...

ක්වාන් බයික් එකෙන් හොබීලගෙ පිටිපස්සෙන් එද්දී හොබී වේගෙන් අනිත් අය ඉන්න තැනට ගියා...

එයාල යද්දී හැමෝම මූණෙ හිනාවක් තියන් බලන් හිටියේ මෙච්චර වෙලා අඩුවට හිටපු අයත් පරිස්සමට එතනට ආපු නිසා...ඒත් එතනට එන්න ඕනම වාහනේ ආවෙ නැති බව දැකපු නිසා හැමෝගෙම හිනාව මූණෙන් මැකිල යන්න වැඩි වෙලා ගියේ නෑ...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now