ᑕᕼᗩᑭTᗴᖇ 34☠︎︎...

1.5K 283 156
                                    

Lucifer මොකුත්ම කතා නොකර කාර් එක වේගෙන් ඉස්සරහට ඩ්‍රයිව් කරගෙන ගියා...

Lucifer එක්ක කතා කරන්න ඕන උනත් සද්ද නැතුව හිටපු ජන්ග්කුක් ලොකු හුස්මක් අරගෙන කතා කරන්න ගත්තා...

" හියුන්ග්...මාත් එක්ක කතා කරන්නකෝ...හියුන්ග් , ඇහෙන්නෙ නෑ වගේ යන්න එපා...ඒ කෙල්ලයි පටන් ගත්තෙ මුලින්ම...මම එන්න හැදුවෙ එලියට...ඒත් ඒකියි මුලින්ම මාව ඇල්ලුවෙ...

" තෝව මොකෙක් හරි අල්ලද්දී ඌව පැත්තකට තල්ලු කරල දාල එන්න බැරිද උබට...අනික කෙල්ලෙක්...කෙල්ලෙක්ගෙන් බේරිල එන්න බැරි වෙන්න උබ පො#නයෙක්ද...බොරු නොකර ඉදපන්...මම ඔක්කොම මුල ඉදලම බලන් හිටියේ...උබෙ බොරුව විතරයි...බොරුවෙන්මයි ජීවත් වෙන්න බලන්නෙ උබ"

" හියුන්ග්...

" කට වහගනින්...තොට කොච්චර හොදක් කරන්න හැදුවත් හැමදාම මට ඉතුරු මෙච්චරයි"

ඇස්වල කදුලු පුරවගෙන ජන්ග්කුක් ෂටර් එකෙන් එලිය බලාගත්තෙ තවත් Lucifer එක්ක කතා කරන්න හදල තේරුමක් නැති නිසා...

ෆෝන් එක ගත්ත Lucifer නැම්ජූන්ට කෝල් එකක් ගත්තා...

" හෙලෝ ජූනා"

"ඇයි බන්...මොකක්ද අවුල?"

"අරූව පුලුවන් ඉක්මනට ගෙනෙන්"

"අරූ...ඒ කවුද...ආආ හරි හරි,
ප්ලෑන් එක වෙනස් කරාද උබ?"

"කියන දේ විතරක් කරපන්"


එහෙම කියල කෝල් එක කට් කරපු Lucifer mansion එකට යනකම්ම කිසිම කතාවක් නැතුව පාර දිහා බලාගෙනම ඩ්‍රයිව් කරේ කාර් එකේ තමන් විතරක් ඉන්නව කියල හිතාගෙන...

කාර් එක පාක් කරල බැහැපු Lucifer ජන්ග්කුක් එනවද නැද්ද කියලවත් බලන්නෙ නැතුව ඇතුලට ගියා...Lucifer තමන්ව දාල යනබව දැකපු ජන්ග්කුක් ඉක්මනට කාර් එකෙන් බැහැලා ඇතුලට දුවලා Lucifer එක්කම ලිෆ්ට් එකට නැග්ගා...පහලට ආපු ලිෆ්ට් එකේ දොර ඇරිය Lucifer බහින්නෙ නැතුව එහෙමම ඉන්න නිසා ජන්ග්කුක් Lucifer දිහා බැලුවා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now