ᑕᕼᗩᑭTᗴᖇ 16☠︎︎...

1.8K 353 360
                                    

Jin:-" දැන් ඉතින් ෆිල්ම් බලල ඉවරයිනෙ...මොකෝ කරන්නෙ?"

"කාල නිදාගන්න...හෙට අර වැඩේට යන්නත් එපැයි"

Jimin:-" උබලට කෑම ඕනද?"

" නෑ ...ඩෝල් ඔයාට උයන්න පුලුවන්නෙ නේද?"

Jk:-" මම උයන්නම් ජිමිනා"

Lucifer ජන්ග්කුක්ව එක්කගෙන ආපු පාරෙන්ම පහලට ආවා...ඇතුලට ආව ජන්ග්කුක් කෙලින්ම ගියේ කිචන් එකට...

fridge එක ඇරගෙන ඒක ඇතුල බලන ගමන්ම ජන්ග්කුක් Luciferට කතා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

fridge එක ඇරගෙන ඒක ඇතුල බලන ගමන්ම ජන්ග්කුක් Luciferට කතා කරා...

"මොනවද කන්න ඕන හියුන්ග්?"

" ලේසි දෙයක් හදන්න කූ..."

" කූ...කොහෙන් හොයාගත්ත නමක්ද ඒක...ඩෝල් නෙවෙයිද දැන් මම?"

" ඔයා ආස නැද්ද ඒ නමට?"

" විශේෂත්වයක් නෑ...මට හුරු නෑනෙ ඒකයි"

" හුම්....උයන්න කෝ ඉතින්"

" ඉන්න...කෝ මේ ලීක්ස් ටික "

Luciferගෙ ඇස් නම් නැවතුනේ නැවිලා ලීක්ස් හොයන ජන්ග්කුක්ගෙ පසුපසේ...

" ඩෝල්ගෙ පස්ස ඔච්චර බෝල ඇයි ?"

" ඔහේ මිරිකලම බෝල වෙන්න ඇති...කලින් ඒව හොදට තිබුනා"

" නෑ ඇත්තටම ...ඩෝල් ඇවිදින කොටත් පස්ස වැනෙනව නෙ...අර ජිමිනා එවපු ෆිල්ම් වල කෙල්ලොත් ඔහොම වන වන ඇවිද්දෙ"

" මම දන්නෙ නෑ වැනෙනවද එල්ලෙනවද කියල...මම ඇවිදිනව මේ"

" ඩොලී..."

" කූ කියන්නෙ නැද්ද ඒ පාර "

" ඩෝල් ආස නෑ කියල කිව්ව නේද...මේ උයන්න එපා ...මම ජිමිනට කියන්නම් අපිටත් ගේන්න කියල"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now