ᑕᕼᗩᑭTᗴᖇ 40☠︎︎...

1.4K 281 108
                                    

ජන්ග්කුක් උදේ නැගිට්ටෙ ඇගට දැනෙන අපහසු ගතිය එක්ක...ඇගම තලල දාල වගේ දැනෙන වේදනාවයි ඉන්න නුහුරු ඉරියව්වයි නිසා අපහසුතාවයක් දැනෙද්දී බරට දැනෙන ඇහිපිය ජන්ග්කුක් අමාරුවෙන් ඇරියා...

ජන්ග්කුක් මුලින්ම දැක්කෙ සෙටියට හේත්තු වෙලා පැත්තට බෙල්ල ඇල කරගෙන ඉන්න Luciferගෙ මූණ...එතකොටයි ජන්ග්කුක්ට තේරුනේ Lucifer ඊයෙ රෑ තමන්ව වඩාගෙන සෙටි එකේ වාඩි උන විදියටම තාම ඉන්න බව...

Luciferගෙ පපුවට හෙමීට තට්ටු කරපු ජන්ග්කුක් Lucifer ඉක්මනට ඇහැරුන විදිය බලාගෙන හිටියා...Luciferගෙ ඇස් රතු වෙලා ඇස් යට ලාවට අදුරු වෙලා තියෙන විදියට Lucifer ඊයෙ රෑ පුරාම ඇහැරිලා ඉදල බව ජන්ග්කුක්ට තේරුනා...

" ඔහ් ...කූ ඇහැරුනද...බලන්න මේ උදේ වෙන්න ලන් වෙලා පොඩ්ඩක් ඇහැ පිය වුනානෙ...කූව මගේ අතින් වැටෙන්න ගියේ එහෙම නෑ නේද ?"

" ම්හ්...වොශ්රූම් යන්න ඕන"

Lucifer ජන්ග්කුක්ව වඩාගෙන වොෂ්රූම් එකට ගිහින් කොමඩ් එක ඉස්සරහ ජන්ග්කුක්ව හිටවලා තදින් අල්ලගෙන හිටියා...ඒත් දණහිස් කෙලින් වෙද්දී දැනුන වේදනාවට ජන්ග්කුක් වේදනාවෙන් කෙදිරි ගෑවෙ ආපහු ඇස් කදුලින් තෙත් කරගෙන....

" හිටගෙන ඉන්න බෑ මට...මෙහෙම ඉන්න බෑ...

" කෝ..හරි...දැන් හරිනෙ"

" හ්ම්"

Lucifer ජන්ග්කුක්ගෙ ඉණෙන් අල්ලල ජන්ග්කුක්ව පොඩ්ඩක් උඩට ඉස්සුවේ ජන්ග්කුක්ගෙ ඇගේ බර ජන්ග්කුක්ගෙ දණහිස් වලට නොදැනෙන්න දෙන්න...Lucifer තමන්ව ටිකක් ඉස්සුවම දණහිස් රිදෙන එක අඩුවුනත් ඉණ පැත්තෙ තියෙන තුවාල තද වෙලා රිදෙන්න ගත්ත නිසා ජන්ග්කුක් ඉක්මනට තමන්ගෙ වැඩේ කරගත්තා...

" හරි කාමරේට යන් "

" ඔච්චර ද...අනිත් වැඩේ කරන්න ඕන නැද්ද?"

" නෑ නෑ...ඕන උනාම කියන්නම්"

ජන්ග්කුක්ව ආපහු හරහට වඩාගත්ත Lucifer ජන්ග්කුක්ව කාමරේට එක්ක ගිහින් සෙටි එකෙන් වාඩි කරා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now