ᑕᕼᗩᑭTᗴᖇ 33☠︎︎...

1.4K 280 158
                                    

" අපි දැන් කොහෙද යන්නෙ හියුන්ග්...?"

" මේ ලග තැනකට"

" කොහෙද කියන්න කෝ"

" ගියාම බලන්න කෝ"

Lucifer ටික දුරක් ඩ්‍රයිව් කරගෙන ඇවිත් කඩයක් ඉස්සරහින් කාර් එක නැවැත්තුවා...

" මේකට යනවද හියුන්ග් අපි?"

" යන්න තමයි නැවැත්තුවෙ කූ...මේ පැත්තෙ තියෙන හොදම එකලු මේක...කෝ මාස්ක් දාගෙන බහින්න "

Lucifer බැහැලා ජන්ග්කුක් එනකම් ඉදලා ජන්ග්කුක්ගෙ අතින් අල්ලගෙන ඇතුලට ගියා...අනිත් අයත් Lucifer ජන්ග්කුක් දෙන්න පස්සෙන් ආවා...

"ජිමිනා මේ ,උබල ඕන දෙයක් කන්න බොන්න..ඒත් මට බිල දාන්න ලෑස්ති වෙන්න එපා...කලින්ම කිව්ව ඔන්න "

" උබ කොහෙද යන්නෙ ඔය...අදත් අපිත් එක්ක නෙවෙයිද කන්නෙ?"

" ඒ ඩබලට යන්න දෙන්න මෝචියෝ...කෝ එන්න යන්න "

" ඉතින් මුන් දෙන්නටත් අපි එක්කම කෑව කියල මොකුත් වෙන්නෙ නෑනෙ යූන්"

" මොකුත් වෙනවනෙ...මටයි කූටයි නිදහසේ ඉන්න වෙන්නෙ නෑනෙ උබල ලගට ආවම...බායි බායි"

බොරුවට රවාගෙන ඉන්න ජිමින්ගෙ මූණ දිහා බලාගෙන හිනාවෙන ජන්ග්කුක්වත් එක්ගෙන Lucifer වෙනම පැත්තකට ගියා...පුංචි පාරක් දිගේ ආපු දෙන්න නැවතුනේ දෙන්නෙකුට හදල පුටු තියලා තියෙන ටේබල් එකක් ලග...

පුංචි පාරක් දිගේ ආපු දෙන්න නැවතුනේ දෙන්නෙකුට හදල පුටු තියලා තියෙන ටේබල් එකක් ලග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" වොහ්...මෙතන ශෝක් හියුන්ග්"

" කූ කැමතිද මෙතනට?"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now