02.. දෙවැනි හීනය... 🪷

1.7K 383 210
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.......

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

lyz_8105 ආදරණීය නංගි බබාගෙන් .... ඉතින් හැම අලුත් කතාවකටම මුලින්ම හම්බවෙන ගිෆ්ට් එක... ගොඩාක් ආදරෙයි නංගෝ.....❤💚💛

✒️✒️ කීප දෙනෙක් අහලා තිබුනා මේ කතාව happy ending ද කියලා ....මම  sad ending ලියන්නේ නෑ බබීලා..... ඒ නිසා බයවෙන්න එපා... මොකද මේ කතා yizhan සහ zhanyi .... එයාලට sad ending දෙන්න බෑනේ....... 😊

✒️✒️ තාම බස් එකේ යන්නෙ හොදේ... සින්දුව එපානං ස්ටොප් කරගන්න් 😵‍💫.....
.
.
.
.

ලාවට නින්ද යාගෙන එද්දී විනාඩි කිහිපයක් නිහඩව තිබූ බස් රථය දෙදරවන්නට යලිත් ගීතයක් වාදනය වෙද්දී මෙනිත් තිගැස්සී අවදිවූයේය .. අප්පච්චී නම් මෙනිත්ගේ උරහිසටම කඩා වැටී සුව නින්දේය .... මෙනිත් නිලන්තව අවදි නොවන ලෙස අසුනේ හරිබරි ගැසුනේය ... ඉතින් මෙතරම් කාලයක් තමන් හට සහ  නැගණිය හට සවිය වූ පියාගේ උරමත ඇති බරින් අඩක් කරදරන්නට හිතාගෙන තබන මේ පියවර සාර්ථක වේවායි මෙනිත් ප්‍රාර්ථනා කලේය.....

කුඹුරු පාලු වෙනකොට ගත්තු ණය ටික මුලින්ම පියවලා අප්පව්චිට බයික් එකක් අරගෙන දෙනවා.... ඊලඟට ගේ හදන්න අත ගහනවා.... ආෂ්......කොටුවට යන්න තව පැය එකහමාරක් වත් යයි.....මේ #ත්තෙ සින්දු මට දැං වමනෙටත් එනවා.... ටිකක් වයසක පොරක් වගේ ඩ්‍රයිවර්.....නාහෙං අඩන සින්දු ......

මෙනිත් කේන්තියෙන් බැනවදින්නේ ඉතින් ඔහුගේ යටි සිතිනි.... එක අතකට ඉතින් අද තමන් හිතේ වේදනාවෙන් සිටින නිසා මේ සින්දු හිසරදයක් උනාට මීට අවුරුදු හතරකට පහකට උඩදී පමණක් නොව අදටත්  නඟරයට මියුෂිකල් ශෝ එකක් හෝ එන දවසට ඉතින්  අම්මාගෙන් අවසර ගන්නට නොවදිනා වැදුම් වැන්ද අයුරුත් මෙනිත් හට සිහිවුනේ..... ඒ අස්සේ මීට වසර දෙකකට එහා සිදුවීමක්ද සිහිවුනේය ......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now