43... හතලිස් තුන්වැනි හීනය.... 🪷

1.4K 324 391
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️ ...........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙනිත් මහිංෂ............
.
.
.
.
.

දහවල් වනතුරු ඉතින් ශාන්  මෙනිත් හට ඇඳෙන් බහින්නට දුන්නේ නැත...... පුංචි අපහසුවක් ඇති නිසා ඉතින් මෙනිත් කීකරුව සිටියේය... නැත්නම් ඉතින් මොනවා හෝ පවසමින් ඔහු ඇදෙන් නොබැස සිටින්නේ නැත... ශාන් මෙනිත්ගේ කීකරු කමට මදක් සතුටු උනාට ඔහුට වේදනාවක් ඇතිබව සිතමින් දුක්වුනේය.....

" මේ මම දොළහා වසර හොදේ......"

" ටුලී ඉස්සර ගොඩාක් කෙට්ටුයි ......"

",ඔව් ඔව් ඉතින්......ඒ කාලේ මම sports කරානේ සුදූ...මෙන්න මූ තමයි විහඟ....ඊළඟට මේ මට වම් පැත්තෙන් ඉන්නේ නවීන්.....මේකගේ නම සිතිල.. මූ මලිත්........".

ශාන්  ඇඳ වියලට හේතුවී වාඩිවී සිටින අතර මෙනිත් ඔහුගේ දෙපා මැදින් වාඩි වී පපුවට හේත්තු වී ගැලරිය පීරමින් සිටින්නේය......වසර ගණනාවකට පෙර පැරණි පින්තූර......දුරකථනයක් නොමැති කාලයේ අරගත් පොටෝ පවා මෙනිත් චීනයට එන්නට පෙර කැමරා කාචයට හසු කරගෙන තිබුණු නිසා පාසල් කාලයේ විශේෂ අවස්ථා දැන් මේ ශාන් සමඟින් නරඹමින් සිටින්නේය......

ශාන්ගේ  දුරකථනය වියට්නාම් වලට අරගෙන ආවේ වත් නැති නිසා දෙදෙනාම භාවිතා කරන්නේ මෙනිත්ගේ දුරකථනයයි..

" මේ කොහෙද ටුලී........"

" මේ අපේ ගෙවල් ළඟ තියෙන ඇල......මේ ඇළ දිගේ ටිකක් උඩට ගියහම වැව....වැව ඉවුරේ ලස්සන දේවාලයක් තියෙනවා.....අපි මෙතනින් තමයි නාන්නේ.......මේ බැම්ම උඩ ඉදලා කරනමක් ගහලා ඇලට පැන්නහම තමයි  නෑවා කියන ෆීලින්ග් එක දැනෙන්නේ......"

" එහෙමත් පනිනවද ටුලී ........මොකක් හරි අනතුරක් උනොත් එහෙම ....."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now