35.. තිස් පස්වෙනි හීනය....🪷

1.6K 388 415
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

__chocolate_girl__ ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__chocolate_girl__ ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක්.......ආදරෙයි ඉතින්.......❤💚💛

RDNSP18 නංගියාගෙන් තවත් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

RDNSP18 නංගියාගෙන් තවත් ලස්සන තෑග්ගක් .. ආදරෙයි ඉතින් ගොඩාරියක් ....❤💚💛

.
.
.

දැන් මේ ඔහු පැවසූ කතාව කුමක්දැයි හරියට තේරුම් ගන්නට නොහැකි වුනු මෙනිත් බින්ගේ අත්ලට ගුලිවී පොඩි වී තිබුණු ලීෆ්ලට් එක පරිස්සමෙන් දිගහැරිය අතර දැන් මැන්ඩරීන් කියවන්නට හැකියාව තිබෙන මෙනිත්ට රතු පැහැ අකුරෙන් එහි සටහන් කර තිබෙන දේ දැක ඇස් දෙක විසල් වී ගියේය.......

**

රහසින් පෙළගැසෙමු...........

* කෲර පාලනයට එරෙහිව......
* වැටුප් වර්ධක වල ප්‍රමාදයට එරෙහිව.....
* සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට
එරෙහිව ....
* අතිකාල දීමනා වර්ධනය නොකිරීමට එරෙහිව...
* විදේශිකයන් සේවයට බඳවා ගැනීමට සීමා කර
ගැනීමට.......

එකා මෙන් අත්වැල් බැඳගනිමු..... මේ සඳහා සහභාගී වීමට කැමති සියල්ලෝ මෙහි පිටුපස දුරකථන අංකය සහ සේවා අංකය සටහන් කර ඔබ අසලට පැමිණෙන ක්‍රියාකාරී කමිටු සාමාජිකයාට ලබාදෙන්න........

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now