18.. දහ අටවෙනි හීනය... 🪷

1.5K 386 445
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.............


⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


 ඉතින් ඉතින් කැස්බෑ යාලුවනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් ඉතින් කැස්බෑ යාලුවනේ .... අවුරුද්ද අන්තිම දවසේ ඔන්න අපිට ලස්සන තෑග්ගක් හම්බවෙලා....  හුඟාක් කාලෙකින් ඒ දෙන්නා එකම විදිහට ඇඳලා එකම ස්ටුඩියෝ එකක එකම සින්දුවේ කොටස් දෙකක් කියනවා...ඉතින් අපිට තව වෙන මොනවද..... ❤💚💛

.
.
.

" මනෙත්...... දැන් ඔයාට කොහොමද.....'"

ශාන් සමඟින්ම පිටව ගිය ෂුවාන් තවත් විනාඩි විස්සකට පමණ පසුව රූම් එකට ආවේය ... ඉතින් කොහොමත් නින්දක නොසිටි මෙනිත් ඇස්වලින් තමන්ට හොද බවක් පැවසුවේ මාස්ක් එක නිසා කතාකරන්නට නොහැකි නිසාවෙනි .....

" හුස්ම ගන්න අපහසුවක් නෑනේ....."

ඉතින් මෙනිත් නෑ කියද්දී ෂුවාන් මාස්ක් එක ගලවා දැමුවේය ... එසැනින් මෙනිත් ඇදමතින් වාඩිවුනේය ... දැන් හුස්මගන්න,හැකිවුනත් මෙනිත්ට උණ ගතියක් දැනෙන්නට විය....

" හරි මම ඔයාව ට්‍රාන්ස්පෝට් එකකින් රූම් එකට යවන්නම්.....හෙට සෙනසුරාදා නිසා වරුව නිවාඩුව අරගෙන දෙන්නම්..... බෙහෙත් ටික බීලා අඩුවෙමු... ඔහොම ටිකක් වෙලා ඉන්නකො...."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now