42.... හතලිස් දෙවැනි හීනය.....🪷

1.9K 380 346
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️...

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 ආදරණීයයන් හැමෝටම ආදරණීය දිනයක් වේවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආදරණීයයන් හැමෝටම ආදරණීය දිනයක් වේවා....❤❤

.
.
.
.
.

අයියෙ...................................... "

මෙනිත් පහත මාලයේ කිචන් එකේ සිට ගේ දෙකක් වෙන්නට කෑ ගැසුවත් පිළිතුරක් නැත....... මින්ග් ලා සවස හයට පමණ පිටත්ව ගියේ දෙදෙනාටම රාත්‍රී ආහාරත් ගෙනැවිත් දීමෙන් පසුවයි... ඒ වනවිට ඉතින් ඩායි මෙනිත් සමඟ හොඳටම යාළු වී සිටියේය.... තව දින දෙකකින් සති අන්තය උදාවෙන නිසා එම සෙනසුරාදා උදෑසනින්ම මෙහි පැමිණෙන්නට ඔහු පොරොන්දු වුණේය...

",මේ මනුස්සයා කෝ අප්පා......... සුද්දෝ......................"

මෙනිත් මේ කෑගහන්නේ වොෂ් රූම් එක තුල සිටින පුද්ගලයෙකුටයි..... මෙනිත් මුලින්ම වොෂ් එකක් දමාගත් අතර දැන් ඔහු මේ පොප් කෝන් හදන්නේ හින්දි ෆිල්ම් එකක් බලන්නටයි.....

" කෑ ගහන්න එපා බබා...... මං එනවා......"

ඉතින් විනාඩි  තුන හතරකට පමණ පසුව ශාන්  බොටම් කලිසමකට හූඩියක් ඇදගෙන පහත මාලයට ආවේ අද ෆිල්ම් එක බලන්නේ පහත මාලයේ ආලින්දයේ තිබෙන රූපවාහිනියේ නිසාවෙනි..ඩායි හින්දි ෆිල්ම් තුනක dvd අසල්වාසී නිවසකින් ඉල්ලාගෙන ඇවිත් තිබුනු අතර තවමත් මේ පැතිවල වැඩිපුරම භාවිතා වන්නේ ඩීවීඩී යන්ත්‍රයි..... මේ ඉතින් සවස කුඹර අසලට වී කතාකරමින් සිටි ඒවායේ ප්‍රතිඵලයි.... ඔහු හින්දි චිත්‍රපට පිස්සෙක් බව මෙනිත් සමඟ පවසා තිබුනි..... ඉතින් මෙනිතුත් ලංකාවේ සිටින කාලයේ නැරඹූ චිත්‍රපටි පිළිබදව පැවසූ අතර අවසානයේ ඩායිගේ මිතුරෙකු සිටින අල්ලපු නිවසින් ඩීවීඩීත් රැගෙන ආවේය ....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now