58... පනස් අටවෙනි හීනය...... 🪷

1.1K 341 224
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Manakalie ආදරණීය රීඩර් බබෙක් ගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් හම්බවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය රීඩර් බබෙක් ගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් හම්බවුනා....... ඉතින් ආදරෙයි හැමදාමත් ලැබෙන මේ ලෙංගතුකමට ......❤💚💛

.
.
.
.
.
.

" ඇයි අවුලෙන් ඉන්නෙ මිනාමි......."

අද උදෑසන පටන් මිනාමිගේ හැසිරීම අමුතු නිසාම  එසේත් නැතිනම් ඇය වේදනාවෙන් කල්පනා කරමින් සුසුම් හෙලන ආකාරය දුටු නිසාම දිවා ආහාර විවේකයෙන් පසුව ටානි ඇගෙන් එලෙසින් ඇසුවේය ... ලබා දෙන්නට පිළිතුරක් ඇය අසල තිබුණත් එම පිළිතුර ලබාදෙන්නට නොහැකිව අසරණව ගිය නිසාවෙන් ඇය වේදනාව පිරුණු සිනහවක් පමණක් ටානි නිට තිළිණ කරේය..

" කියන්න පුළුවන් දෙයක් නම් මට කියන්න මිනාමි.......ඔයා වේදනාවෙන් ඉන්නකොට අපිටත් දුකයි නේ......දැක්කනේ උදේ ඉඳලා රූම් එකට ආපු හැමෝම ඔයා දිහා බලාගෙන ඉඳලා දුකෙන් යනව......"

ටානි ලෙන්ගතු ලෙසින් කියද්දී එය පිළිගන්නා බව අඟවන්නට මෙන් මිනාමි හිස සැලුවේය ........

ගෙවී ගිය මාස කිහිපය පුරාවට මිනාගේ වෙනස්වීම එසේත් නැතිනම් මෙම කණ්ඩායම සමග මිත්‍රශීලී වීම හරි අපූරුවට සිදුවුණේය......ඊට ප්‍රධානතම හේතුවක් වූයේ දුමාල් බව නොරහසක් වුවත් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවයක් නාමිකව නිර්මාණය වී නැත......

ඊට හේතු කාරණා කිහිපයක් ඇත...... මිනාමි තමන්ගේ පියාගේ හැටි දන්නා නිසාම දුමාල්ගේ දෙනෙත් මගහරින්නේය.... ශාන්ව විවාහ කරගන්න යැයි ඔහු කොයි තරම් බල කළත් සහෝදරයෙකුගෙන් එහාට ඔහු ගැන හිතන්නට අකමැති වී සිටි මිනාමිගේ මනස ඒ වෙනුවෙන් සූදානම් කරේ ඇගේ මවයි..... නමුත් මීට සති දෙකකට පමණ පෙර ෆෙයෙමින්ග්  අලුත්ම නාඩගමක් පටන්ගෙන ඇත.......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now