30.. තිස්වෙනි හීනය....🪷

1.7K 399 545
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️ ....

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu ආදරණීය නංගාගෙන්...ලස්සනම ලස්සන තෑග්ගක්..........❤💚💛

 ඔයාලත් ලෑස්තීද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔයාලත් ලෑස්තීද........බලන්න කැප්ටන් යීබෝගේ ලස්සන...💚💚💚

.
.
.
.

ශාන්වත් පපුවට තුරුලුකරගෙන සුව නින්දක සිටි මෙනිත් අවදිවූයේ  එලාර්ම් එකටත් පෙර ශාන්ගේ  දුරකථනය නාදවෙන හඩටයි.....

" චහ්....... මෙයා ඇහැරෙයි දැන්....."

මෙනිත් කේන්තියෙන් එලෙසින් මුමුණමින් ශාන්ව එක් අතකින් වැළඳගෙනම  ඉක්මනින්  ශාන්ගේ දුරකථනය අතට රැගෙන... අනෙක් පස සිටින්නේ කවුරුන්දෝ කියා බලන්නේවත් නැතිව ඇමතුම සම්බන්ධ කරගත්තේය ....

" ලොකු බේබි හතරයි විස්ස වෙද්දිවත් අපි පිටත්වෙන්න ඕන....."

  ඒ හඩ රොවෙන්ගේ බව හදුනාගන්නට ඉතින් මෙනිත් හට එතරම් වෙලාවක් ගතවූයේ නැත.....එවිටම මෙනිත්ගේ දුරකථනයේ එලාම් එක නාද වෙන්නට පටන් ගත්තේය......

" හරි රොවෙන් ...... ලොකු බේබි නිදි ...මම ඇහැරවලා එවන්නම්....."

ඒ වාක්‍ය කණ්ඩය පවසන්නට පුංචි අපහසුතාවයක් හිතට ඇති වුණත් එය පවසා අවසන් වන විට නම් මෙනිත්ගේ හිතට පුදුමාකාර ආශාවක් සහ ආඩම්බර බවක් දැනෙන්නට විය....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now