46..... හතලිස් හයවෙනි හීනය.....🪷

1.2K 307 395
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ගියා....... ❤💚💛

හැබැයි  පුංචි දෙයක් කියන්න ඕන..... කතාව කියවන්න කලින් මේක කියවලා ඉන්න......

මම දන්නව මගේ කතා හුඟක් කියවන්නේ  ෆෑන්ඩ්ලා....හැම වර්ගයකම ෆෑන්ස්ලා..... ( සෝලෝ , cp )... ශිපර් කෙනෙක් කියන්නෙත් ෆෑන් කෙනෙක් ඒක තමයි ඇත්ත ...මොකද අපි ඒ දෙන්නටම කැමතී....... ඒ දෙන්නගෙ ආදරේ ගැන විතරක්ම නෙමෙයිනේ අපි කතා කරන්නේ.......... එයාලගෙ ජයග්‍රහන ගැනත්, සමාජ සුභසාධන කටයුතු ගැනත් අපි වෙන වෙනම කතාකරනවා...... ඉතින් හරි වචනයෙන් කියනවනම් අපි පොදු රසිකයන්.... මුලින්ම ඒක තේරුම් ගන්න ඕන....

ඊලඟට yizhan / zhanyi  ඇත්තක් කියන්න අපිට ඕනෙ තරම් හේතු තියනවා ...... ඒක ඇත්තක් නෙවෙයි කියන්න ඒගොල්ලන්ටත් හේතු ඇති අපි ඒ ගැන කතා නොකර ඉමු.....

මේ කතාව ඊයේ zhan zhan  ගෙ එයාපෝට් සිද්ධියත් එක්ක මට හිතුනු දෙයක්....ඊයෙ එයාට ගොඩක් කේන්ති ගියා..... ඒක හැමෝම දකින්න ඇති......

ඕනෙම කෙනෙකුට තමන්ගේ මතයේ ඉඳගෙන අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා.....ඇත්ත නැත්ත ඔප්පු කරන්න කවද හරි ඒ දෙන්නට බාර දෙමු...එයාලා ඒක අනිවාර්යයෙන් කරනවා..... නමුත්  අපි ටිකක් ගෞරවනීය විදිහට වචන හසුරවනවා නම් හොඳයි කියලා මට හිතෙනවා.... ඒ දෙන්නටම ආදරය කරන පිරිසක් විදිහට අපි වචන භාවිතා කරනකොට පරිස්සම් වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස..... සෝලෝ ෆැන්ඩම් එකක් වගේ නෙවෙයිනේ ශිපින් ෆැන්ඩම් එකක් කියන්නේ......ඉතින් හිතට එන හැම සිතුවිල්ලක්ම ඒ විදිහටම ටයිප් කරන්නේ නැතුව ටිකක් ආචාරශීලී විදිහට පෝස්ට් එකක් දැම්මත්, කමෙන්ට් එකක් දැම්මත් පාවිච්චි කරන්න ඕනෙ නේද...... හුඟක් වෙලාවට මූණ කියන්නේ අපේ හදවතේ කැඩපතක් වගේම , වචන කියන්නේ අපේ චරිත සහතිකයක් හා සමාන වෙනවා...... මම කිසිම ෆැන්ඩම් එකකට නෑ....හැබැයි මම ශිපර් කෙනෙක් ...ඒත් ඇහෙන දකින දේවල් එක්ක තමයි මෙහෙම කියන්න හිතුනේ....... මේ ඇහෙන දේවල් එක්ක මගේ හිතටත් කේන්තියක් එනවා තමයි....ඒත් අපි ඒවා පිට කරන්න ඕනේ මෙහෙම නෙවෙයි.......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now