54.... පනස් හතරවෙනි හීනය.....🪷

1.1K 338 356
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පින්න මලක් වගේ........💚❤

.
.
.
.
.
.

" අද යන්ග් මාස්ටර්ට කියමු මේ හතරදෙනාගේ දඩුවම තීරණය කරන්න කියලා........ මෙතන ඉන්න අයගෙන් කරලා තියෙන වැරැද්ද ගැන අහලා තීරණය කරමු බලන්න මේගොල්ලන්ට මොනවද දෙන්න ඕනේ දඩුවම් කියලා.........."

Vex බංගලාව ඉදිරියේ ඇති විශාල කාර්‍යාලය තුල එක් පසෙක ඇති කාමරයක සිව් දෙනෙක් දණ ගසාගෙන සිටින අතර ඔවුන්ට ඉදිරියේ මාස්ටර් වන්ග් හැරන් සහ යන්ග් මාස්ටර් වන්ග් යීබෝ අසුන්ගෙන සිටින්නේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vex බංගලාව ඉදිරියේ ඇති විශාල කාර්‍යාලය තුල එක් පසෙක ඇති කාමරයක සිව් දෙනෙක් දණ ගසාගෙන සිටින අතර ඔවුන්ට ඉදිරියේ මාස්ටර් වන්ග් හැරන් සහ යන්ග් මාස්ටර් වන්ග් යීබෝ අසුන්ගෙන සිටින්නේය..... මේ වන විට වේලාව දහවල් දෙක පසුවී තිබෙන අතර මේ vex මාෆියාවේ  සාමාජිකයින් මුණගැසී පැමිණි දිනට දින දෙකකට පසුවයි......

වන්ග් හැරන් යීබෝ  දෙසට හැරුනේය ...... ඔහු බලාගෙන සිටින්නේ ඔවුන් ඉදිරියේ දණින් වැටී සිටින පිරිස දෙසයි......ඒ අතර  තරමක් දැක පුරුදු රූපයක් තිබුණත් ඒ කවුරුන්දැයි කියා එක්වරම හඳුනා ගන්නට ඔහුට නොහැකි වී ඇත....

හැරන් දඬුවම තීරණය කරන්නට යැයි පැවසූ පසුව යීබෝ  දන ගසාගෙන සිටින සිව් දෙනා දෙසත් ඔවුන්ට පිටුපසින් අත් දෙක පිටුපසට බැඳගෙන හිටගෙන සිටින තුන් හතර දෙනා දෙසත් බැලුවේය....ඔවුන් ඉතින් මාෆියාවේ ප්‍රබල ආරක්ෂකයන් කිහිපදෙනෙකි......එදා මෙනිත්ව ගුවන් තොටුපළේ සිට පැහැරගෙන එන විට ඊට මූලිකත්වය ලබා දුන් දෙදෙනෙකුත් දැන් එතන සිටින්නේය.........

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now