57..... පනස් හත්වෙනි හීනය.....🪷

1.2K 346 224
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..........

 ඔන්න ඔතරි සතුටට පුංචි කතාවක් කියන්න ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔන්න ඔතරි සතුටට පුංචි කතාවක් කියන්න ආවේ..... පළවෙනි වතාවට ඔන්ගොයින් යන කතාවක් 70k පැන්නුවා........ කොටස් පනස් හයක් වෙනකොට...... ඉතින් මගෙත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ආදරෙයි වගේම ස්තූතී කියන්න මට ඕනෙවුනා...... ❤💚💛

.
.
.
.

දෙදෙනාම ටිකවේලාවක් නිහඩව සිටි අතර කායි දුරකථනය අතට රැගෙන  කාටදෝ  ඇමතුමක් අරගත්තේය .......

", හෙලෝ මිස්ටර් එඩ්මන්.........

**

................  මං හිතනවා අපි වැඩ පටන් ගන්න කාලේ ඇවිල්ලා කියලා........ මගේ මුණුබුරා දැන් ඉන්නෙ වන්ග් හැරන් ගාව....... හැමදේම හොදම විදිහට විසදෙන්න ඕන........"

ෂාන් සහ සොන් යන දෙදෙනාම කිරන් දෙස බලාගෙන සිටින්නේ ඔහු දැන් මේ කතා කරන්නේ කවුරුන් සමග දැයි කියා හිතාගන්නට නොහැකිවයි.......එඩ්මන් නමින් කිසිවෙක් ශාන් වත් සොන් වත් හදුනන්නේ නැත..........අනෙක් පසින් පවසන කිසිවක් ඔවුන් දෙදෙනාට ඇසෙන්නේත් නැත....නමුත් මෙම සාකච්ඡාව සීයාපපා ගේ මුහුණට සිනහවක් නැගෙන ආකාරයේ සාකච්ඡාවක් බව නම් ඔහුගේ පෙනුමෙන් කියන්නට හැකියාවක් ඇත.........

" ඔව්.......... නූරගේ propertist ටික ඔක්කොම රෙඩි කරන්න....... එයාලා ඉල්ලන විදිහට golden group එකට vex මාෆියාව  සම්බන්ධ වෙන්න ඕනෙ මේ දෙන්නගෙ මැරේජ් එකත් එක්ක........ විනාඩි ගානකට ඔය දෙක සම්බන්ධ කරාට ගැටළුවක් වෙන්නේ නෑනේ මිස්ටර් එඩ්මන්.......... අනිත් කාරනාව නීතිමය කටයුතු සිද්ධ වෙනකොට මගෙ දරුවව තත්ත්පරයකට වත් වැරදිකාරයෙක් වෙන්න බෑ........ඒකට මං මුල ඉදලම ලෑස්තිකරලා තිබ්බ දේවල් ආපහු චෙක් කරලා රෙඩි වෙන්න........."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now