64.... හැට හතරවෙනි හීනය.......🪷

1.3K 308 198
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️ ..........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු අයියයි ටුලී බබායි.......❤💚💛
.
.
.
.
.

" ටුලී........නැඟිටින්න බබා...........ටුලී........."

ශාන්  අවදි වී මේ වන විට විනාඩි විස්සක් පමණ ගතවී තිබුණු අතර මඳක් වේලාසන අවදි වූ නිසා ඔහු මෙනිත්ව වැළඳගෙන අනාගතය පිළිබඳව කල්පනා කළේය......

මේ කරදර සියල්ල අවසන් කර නිදහසේ ජීවත්වන දිනයක්, ශාන්ගේ එකම ප්‍රාර්ථනාව එයයි.......

අද දවසේත් ඉටු කරන්නට රාජකාරි කිහිපයක්ම යෙදී තිබෙන නිසාත් උදෑසන දහයට පොලිසියට යන්නට තිබෙන නිසාත් ආයතනය ආරම්භ වෙන වෙලාවටම එහි ගොස් ඊලඟට පොලීසියට යන්නට ශාන්  පෙර දිනයේ සැලසුම් කළ අතර ඒ පිළිබඳව මෙනිත්  සමග පවසද්දී ඔහු ...........

" ඔයාට හොඳ විදිහක් කරමු සුදු බෝලේ........''

යනුවෙන් කීවේය.........

" අහ්ම්.........සුදූ.........."

,ශාන්  මෙනිත්ව අවදි කරද්දී තවත් ඔහුගේ පපුවට තුරුළු වෙමින් කෙදිරිගාන මෙනිත් දෙස ශාන්  ටිකවේලාවක් බලාගෙන සිටියේය .......

" හයයි විස්සයි  බබා.........අපි අදවත් වෙලාවට ෆැක්ට්‍රියට  යමු.........නැඟිටින්න ඉතින්......මට මගේ හබී එක්ක ගැම්මෙන් අර මේන් ඩ්‍රෝ එකෙන් ඇතුලට යන්නෝනේ........"

කොට කලිසමක් පමණක් ඇඳගෙන සිටින මෙනිත්ගේ නිරුවත් පිට පුරාවට සෙමින් අතක් ඉහළ පහළ රැගෙන යන අතර ඉතාමත් ආදරණීය ලෙස ශාන් කියද්දී මෙනිත් දෙනෙත් විවර කලේය .......

" good morning  my louts flower ........"

" good morning සුදු බෝලේ......ඇයි දැන් නෙලුම් විතරයි ද ටියුලිප් නැද්ද ........"

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now