25... විසි පස්වෙනි හීනය ..🪷

1.5K 403 500
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

          බෝනස්............🪷

Luzhaa97 ආදරණීය නංගි බබාගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Luzhaa97 ආදරණීය නංගි බබාගෙන් ..ඔන්න බෝනස් දෙනවා කිව්ව හින්දා කවර් පික්චර් එකක් ....ආදරෙයි ඉතින්...❤💚💛
.
.
.
..

ඒත් සමඟම ශෙක්ෂන් C වල ප්‍රඩක්ෂන් මැනේජර් මිස්ටර් හේසනුත් කිහිපදෙනෙක් සමඟ එතැනට ආවේය ....

" ,එම්බියුලන්ස් එකට කතාකරන්න ලොක්කට වගේම පොලිසියටත් කොල් කරා මං......."

**

මෙනිත් සිටින්නේ බෙයිජින් පොලිස් මූලස්ථානය තුලයි..... කූඩුවක් තුල නොසිටියත් කූඩු පෙනෙන මානයේ බංකුවක් මත වාඩිවී සිටින ඔහු දකුණු අතේ ඇති තුවාල දෙස බලාගෙන කල්පනා කරන්නට පටන්ගත්තේය ....

ඒත් ඉතින් පහරදීම සම්බන්ධයෙන් කිසිම කණගාටුවක් ඔහුගේ හිත තුළ ඇත්තේ නැත..... ටැම් වෙනුවට වෙනත් අහිංසකයෙක් ඔතන හිටියත් මෙනිත්ගෙ කෝපයේ වෙනසක් නැත.... බලහත්කාරයෙන් මිනිසෙකුගේ සිරුර  ස්පර්ශ කිරීම යනු කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයකි..  ඊටත්  වඩා ටැම් ට පෙම්වතෙක් සිටින බව දැන දැනම මේ ලෙසින් කරදර කරන්නට උත්සාහ කිරීම කොයි ලෙසින් දරාගන්නද..

නේපාල්  ජාතිකයා සිහිසුන් වී බිම වැටී විනාඩි දහයක් ගතවන්නටත් පෙර ඇම්බියුලන්ස් එකෙන් ඔහු රැගෙන ගිය අතර  ඒත් සමගම පැමිණි පොලිස් ජීප් රථයේ මෙනිත්ව නංවා ගත්තේය .... කුවාන් සහ ෂුවාන් සිදුවීම සිදුවූ ස්ථානයට පැමිණෙන විටත් මෙනිත්ව රැගෙන ගොස් අවසන් ය....

මේ වනවිට මෙනිත් පොලිසිය තුලට රැගෙන විත් විනාඩි විස්සක් පමණ ගත වී තිබුණු අතර තවමත් ඔහු දැන් කට උත්තරයක් අරගත්තේ නැත.....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now