59... පනස් නවවෙනි හීනය.....🪷

1.2K 354 339
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.............

Shihara_YZ අපේ කවිකාරිගෙන් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Shihara_YZ අපේ කවිකාරිගෙන් ලස්සන තෑග්ගක් .....ආදරෙයි ඉතින් ...❤💚💛

Manakalie ඉතින් තවත් හරිම ලස්සන තෑග්ගක් හම්බවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ඉතින් තවත් හරිම ලස්සන තෑග්ගක් හම්බවුණා....ඇත්තටම මේවා හරිම හරිම හරිම ලස්සනයි.......ආදරෙයි ඉතින් මේ ලෙන්ගතුකමට...... ❤💚💛

.
.
.
.
.
.

වේලාව හරියටම උදෑසන දහයට විනාඩි පහක් පමණ ඉතිරි වී ඇත....... ශාන් , ෂියාඕ සොන් , ෂියාඕ කිරෙන් , ශෙරීන් , කුවාන් සහ ෂියාඕ ගෲප් හි නීතිඥවරුන් තිදෙනෙක් ඇතුළු ආරක්ෂක අංශයේ දස දෙනෙක් විශාල හෝටල් පරිශ්‍රය ඉදිරියේ සිටින්නේය..........

ආරක්ෂක අංශයේ සියලුම දෙනා ෂියාඕ ගෲප් වලට අදලා විශේෂ නිල ඇඳුමකින් සැරසී සිටීම අද විශේෂත්වයකි.......

" ගෝල්ඩන් මාස්ටර් ........... ලෙට්ස් ගෝ........"

මිස්ටර් පීටර් එම සුවිසල් හෝටලයේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ කිරෙන් සහ එතැන හිටගෙන සිටින පිරිසට හිස නවා ආචාර කරමින් එලෙසින් කියද්දී ශාන්  කිරෙන්ගේ රෝදපුටුව  අල්ලාගත්තේය ...

පහත මාලයෙන් ඉදිරියට ඇවිද ගිය ඔවුන් vviP  ලෙස සටහන් කර ඇති විදුලි සෝපාන තුනටම කන්ඩායම් වශයෙන් ඇතුල් වුණේය..... තුන්වැනි මහලේ මෙම විශේෂ උත්සවය සූදානම් කර තිබෙන අතර විනාඩි කිහිපයකට පසු දැන් ඔවුන් මේ සිටින්නේ තුන්වැනි මහලේ ප්‍රධාන ශාලාව මැදයි..

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now